03 කොටස

66 11 40
                                    


__මම දේව්__

අප්පට සිරි..දෙව් තිර්ථ බොසානෙ මේ...මූ කොහෙන්ද මගෙ නම්බර් එක හොයාගත්තෙ..අවුරුදු ගානක යාලුවො එත් ඔන්න අද තමා ඌ මට මැසෙජ් එකක් දැම්මෙ...

__ඔහ් දෙව් කියපන් මොකො මෙ එකපාර මට මැසෙජ් එකක් දැම්මෙ__

මම මැසෙජ් එක සෙන්ඩ් කරලා ෆොන් එක පැත්තකින් තිබ්බා..එත් එක්කම කොල් එකක් ආව නිසා මම ෆොන් එක ආයෙම අතට ගත්තා..අප්පට මෙන්න මු කොලුත් ගන්නවා..මම කොල් එක ආන්සර් කරලා කනෙන් තියාගත්තා

ජානු කියන කෙල්ල එක්ක කොච්චරකල් ඉදන්ද උබ යාලුවෙලා හිටියෙ...

මූ හෙලො කියන්නෙවත් නැතුව එක පාරට ජානු ගැන ඇහුවා..මූත් ජානුගෙ හොර මිනිහෙක්ද දන්නැ..මාසයක් ලව් කරලා බුට් එක කෑවා කිවොත් මගෙ පිරිමිකමටත් හොද නෑ. හැබැයි මූට බොරු කියන්නත් බෑ වගෙ...

එච්චර කාලයක් නෑ දෙව්..මාසයක් විතර..

එහෙනම් සෙනුල් අයියට කිවෙ අවුරුද්දක් විතර කියලා..

ආහ් එක මම නිකම් කිවෙ බං..

උබට අවුල් වගෙද මියොන්...

ඒ මොකටද..

කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් උන නිසා..

අහ් පිස්සුද උබ අහලා නැද්ද දේව් තනිවීම ප්‍රේමයක් කියලා කතාවක්...

තනිවීම ප්‍රේමයක් කියලා සිංදු වල කිවට තනිවුන කෙනෙක්ගෙන් අහලා බලපන් මියොන් තනිකම කියන්නෙ මොකද්ද කියලා...කෙල්ලො ගැන හිතන්න නෙවෙ පොතක් පතක් බලාගනිම් තව මාස දෙකයි තියෙන්නෙ එක්සෑම් වලට..මම තියනවා..

මම මොකුත් කියන්න කලින් ඌ කොල් එක කට් කරලා ඉවරයි..මූගෙත් තියෙන්නේ මහ අමුතුම ලයින් තමා..කියන ලබ්බක් තෙරෙන්න කියන්නෙත් නෑ..මොකද්ද ඒ කිවෙ..තනිවුන කෙනෙක්ගෙන් අහලා බලපන් කියලද කිවෙ...දැන් එක අහන්න මම තනිවුන කෙනෙක් හොයාගන්න ඕනද..

" සුදු පුතෙ ඔන්න ඔය පැල ටිකට වතුර ටිකක් දාපන්..."

" හරි අම්මෙ..."

මොනා උනත් මම අම්මගෙ වැඩ වලට උදව් කරන හොද කොල්ලා...මොකුත් නෙවෙ ඊලග මාසෙ මට පාටි එකක් තියනවා යන්න..ඒකට සල්ලි ඉල්ලගන්න නම් දැන්ම තියලා අම්මට ගොට්ට අල්ලන්න ඕන..මේ දවස් ටිකෙ හැමදාම රෑට රෑට අම්මා එක්ක එකතුවෙල තාත්තාගෙ පැත්තෙ නෑයොන්ට බයින්නෙත් ඒකයි...නැත්නම් මට අම්මගෙ නෑයොන්ට වඩා සෙට් වෙන්නෙ තාත්තාගෙ පැත්තෙ සෙට් එක..ඒ උනාට ඉතින් සල්ලි දෙන්නෙ අම්මනෙ..ඒ නිසා අම්මගෙ පැත්තෙ ඉන්න ඕන..

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now