🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁

2.3K 503 452
                                    

🍁 Tin85sm අක්කගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 Tin85sm අක්කගෙන්....❤

🍁lyz_8105 අක්කගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁lyz_8105 අක්කගෙන්....❤

🍁 අනේ සොරි ළමයි කවර්පික්ස් කොච්චර ලස්සන ඒව හම්බුනත් එකක් වත් මට වෙනස් කරන්න බෑනේ..... තියෙන කවර්පික් එක වෙනස් කරන්න දෙන්නෑ..... තාමත් අර error එක නිසා...... තරහ වෙන්න එපා ආ ❤

🍁 දන්නවද.... ජීවිතේ හරි කෙටියි.... ඒක මන් දන්නවා. මෙඩිසින් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජීවිතේක වටිනාකම මන් ඕනවටත් වඩා දන්නවා. ඒත් දන්නවද අභූ අයියේ හැමදේම හිස් වගේ දැනුනම මාව හැමෝටම බරක්.කරදරයක් කියලා හිතට දැනෙන්න ගත්තම ජීවත් වෙන්නහේතුවක් නෑ කියලා දැනුනම ඒක හරි අමාරුයි. දන්නවද කවදාවත් කියලා නැති උනාට ඔයාට මන් හරි ආදරෙයි. අප්පච්චිට පස්සේ මේ ලෝකේ මට හම්බුන හොදම හමුවීම තමයි ඔයා. මාව හොයාගත්තේ ඔයා නිසා. මට පවුලක් ලැබුනේ ඔයා නිසා. ඒත්.... අන්තිමට ඔයාගේ ආදරේ ඔයාගේ ජීවිතේම උන ආදරේ ඔයාට නැති උනෙත් මන් නිසා කියලා මගේ හිත හැමදාම මට කියනවා. දන්නවද මෙහෙම උඩ ඉදන් බිම බලද්දි මට බය හිතෙනවා. ඒත් ඊට වඩා අප්පච්චියි ඔයයි ඔහොම මන් දිහා බලන් ඉද්දි මගේ පපුව රිදෙනවා. ඒත් මට මහන්සී අයියේ. අවුරුදු ගානක්  ඔය දෙන්නා ආපහු දවසක එකතුවෙයි කියලා මන් ඇගිලි ගැන ගැන බලන් හිටියා. මන් ගැනම මට තිබ්බ කලකිරීම එදාටවත් නැති වෙයි කියලා හිතුනා. ඒත් අදත් අවුරුදු ගානකට කලින් උන දවස වගේම ඔයාට තුවාල වෙනකන්වත් මට මොකුත් කරගන්න බැරිවුණා.....  අයියා කීවා නේද කාටවත් අපේ ජීවිතේ සතුට තිරණය කරන්න බෑ කියලා. අපේ සතුට අපි හොයාගන්න ඕන කියලා. ඒක hollow spirit  එකක් වගේ හිස්ව ගෙවන්න එපා කියලා. ඒත් අයියේ මගේ ජීවිතේ hollow spirit  එකක් උනේ අයියයි අප්පච්චී වෙන් වුණ දවසේ ..... මගේ අනාගතේ ගොඩනගන්න අම්මව අප්පච්චීට බන්දනවා කියලා අත්තම්මා කීව දවසේ..... එදත් මන් නිකමෙක් වගේ බලන් හිටියා. අදත් ඒකම උනා. දන්නවද  අම්මත් යන්න යනකොට එයාටත් මන් ගැන හැගීමක් නෑ කියලා හිතෙනකොට ඒ තිබ්බ  හිස් තැන  තනිකරම හිස් ලෝකයක් වුනා. මන් යන්න හැදුවා තාත්තා ලගට ඒත් අප්පච්චි නවත්තගත්තා. ඉතින් අයියා එන දවසක් වෙනකන් මන් අප්පච්චී  වෙනුවෙන් ජීවත් උනා. අද ඒ දවස ඇවිත්. ඒ ඇති.  අයියා හීනේ හිනි පෙත්තටම ගිහින් අප්පච්චීත් ඒවගේ. ඒ මට හොදටම ඇති. ඒත් මට දැන් මහන්සී.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now