හැඳින්වීම ~

132 10 1
                                    




    දිනරු මනුත්ම සේනානායක      • සමාජශීලී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    දිනරු මනුත්ම සේනානායක
    
• සමාජශීලී . මාධ්‍ය ඒකකයේ  සිංහල ඉංග්‍රීසි නිවේදකයෙක් නිසා පාසලේ කැපී පෙනෙන චරිතයක් .





 මාධ්‍ය ඒකකයේ  සිංහල ඉංග්‍රීසි නිවේදකයෙක් නිසා පාසලේ කැපී පෙනෙන චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  
  රනුත් ප්‍රාර්ථන බණ්ඩාරනායක

• සමාජශීලී බව ටිකක් අඩු තරමක් නිහඩ බොහෝදෙනාට අනුව අහංකාර චරිතයක් .

මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත්, එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ,ඌට මම වගේම ඌත් මට පණ ඇරල .

මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ අය්යා .




° මේක අප්ඩේට් කරන්නම් දැන්ම නෙවෙයි පරක්කු වෙයි 🦋.

° කැමති නම් ලයිබ්‍රි ඇඩ් කරල තියාගන්න 🙊 .



   ආතරෙයි      . ❤ .🤺

fri(end)s Where stories live. Discover now