🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁

2.6K 454 463
                                    

🍁අවසාන තුන් වන කොටස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁අවසාන තුන් වන කොටස...
.
.
.
.
.
.
.
.

වෙහෙසකර දවසක් අවසානයේ මන් පෑනට ක්ලිප් එක අමුනල බැලුවෙ මගේ ළගින්ම ඉදිය චැනල් සෙන්ටර් එකේ නර්ස් දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙහෙසකර දවසක් අවසානයේ මන් පෑනට ක්ලිප් එක අමුනල බැලුවෙ මගේ ළගින්ම ඉදිය චැනල් සෙන්ටර් එකේ නර්ස් දිහා....

අද අගහරුවාදා දවසක්.....රෑ වෙනකන්ම මන් නුගේගොඩ.....

" අම්මලා ඉවරද ?"

" ඔව් ඩොක්ටර් ....... අපොටිමන්ට්ස් සේරම නම් ඉවරයි.....ඒත් එළියෙ පිරිමි කෙනෙක් ඉදගෙන ඉන්නව අපොයිමන්ට් එකක් නැහැ එයාට...."

" තාත්තා කෙනෙක්ද ? බබෙක් ඉන්නවද ?"

" නෑ ඩොක්ටර් ....හරි අමුතුයි...ලගට යන්නත් බයයි වගේ..... කළු කිට් එකක් ඇදල මූණත් වහගෙන ඉන්නෙ...."

" මාව මීට් වෙන්නද ?"

" ඔව් ඩොක්ටර් ..... රෙසිප්ෂන් එකෙන් අහල කන්සාල්ටන්ට් මහේෂ්වර් ඉන්නෙ මොන රූම් එකේද කියලත්. ඒත් ඇතුළට එන උවමනාවක් නම් නෑ වගේ....."

" ආහ්....ඇතුළට එන්න උවමනාවක් නැත්තන් මට කරන්න දෙයක් නැ.... මන් ඉක්මනට හොස්පිටල් එකට යන්න ඕනේ....... "

මන් කිව්වෙ යන්න සපත්තු දාගන්න ගමන්.... ෆෝන් එකයි ස්ටෙත් එකයි අතට අරගෙන අවශ්‍ය ලිය කියවිලි කීපයක් අතට අරන් මන් පුටුවෙන් නැගිට්ටෙ ස්පෙක්ස් දෙක උඩට කරල හදාගනිමින්.......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now