බෝ පතක පිනි කඳුලු 💚✨ - 17 -

494 102 23
                                    


" මැනිකෙ... සුදුමහත්තයා ඔයාට හදිස්සිද?... " මූණ පුරා සබන් ගාගෙන ඉද්දි බෝ බබා නාන කාමරේට ආව හින්දා මං අතින් සබන් පිහදාල ශවර් එක හොයාගන්න ඇස් ඇරියා..

               කොල්ලා එහෙම ලේසියකට මං බාත් රූම් එකේ ඉද්දි එන්නෙ නම් නෑ.. චායාවක් වගේ කර්ට්න් එකෙන් එහා පේන කොල්ලව අතින් ඇදලා ඇතුලට ගත්තෙ ශව' උම්මා එකක් දෙන්න..



          වැස්සෙ ඉඹින්න බෑ නෙ.. මං ඒම මගෙ කොල්ලට අසනීප වෙන්න දෙයි කියල හිතුවද වැස්සෙ තෙමෙන්න දීල?


            " පිස්සුද ඕයි! " කෑගැහුවෙ වෙන මගුලක්! මං තල්ලු කරල දැම්මා.. ශව එකේ ලිස්සලා ගිහින් බිම පතබෑවුණා..


             කයිල්?...


ඌ මොන පකක්ද මගෙ බාත් රූම් එක අස්සෙ කරන්නෙ.. ?!

    " තෝ මොන පකක්ද මේක අස්සෙ කරන්නෙ?! "


හෙලුවෙන් නනා ඉදපු මං හෙලුවෙන් ම ඇවිත් මූ ඇදලා අරගෙන ගියෙ එලියට තල්ලු කරන්න. ඒත් බෝ කාමරේට ආවා ඇහුණා..

     විනාසයි හුත්තො විනාසයි...!


" මට තමුසෙට කතා කරන්න ඕන.. "


    " පකටද හෙලුවෙන් නනා ඉද්දි ශව එක අස්සට රිංගුවෙ?! ඔව් ඉතින්.. වේස මගුලක්නෙ.. "

        " ඔයා ශුද්ධවන්තයද දැන්? මගෙ යාලුවො කී දෙනෙක් එක්ක තමුසෙ හොටෙල් රූම්ස් ගානෙ රිංගුවද?! "


        " කට වහපං.. " රහසින් ම බැනගෙන හිගින් මං ශවර් එක වැඩි කරේ බෝ ට මේව ඇහුනොත්.. වසලා හමාරනෙ හුත්තෝ..

       " තෝ එක්ක ඉන්න කාලෙ මං ගියාද පකයො හොටෙල් ගානෙ?! තොටනෙ මගෙ අයියගෙ ප ක මට වඩා ලොකුවට පෙනිලා ගියෙ.. මං ලවා කුනුහරුප කියවන්නැතුව මකබෑවිල පල.. "

      " බෝපත් කාමරේ නෙ.. "


" තෝ මේකෙ ඉදපිය. මං බෝ බැල්කනි එකට එක්ක ගියාම පලයං මකබෑවිල.. තොට ඕනෙ ආපහු මගෙ ජීවිතේ කන්න ද? හැබැයි මං තෝ මරනවා.. බෝ මාව දාල ගියොත් තෝ හින්දා. "



      " අයියේ... අනේ.. " කයිල් අඩන්න ගත්තා.. මේ මොන කරුමයක්ද මේ වුණේ..

 බෝපතක පිනි කඳුලු ❦( Complete   )Where stories live. Discover now