පිවිසුම..🥀

224 20 7
                                    


ටඩාආආආ.....🙂😅

මුලිම කියන්න ඔනෙ ඔන්න අපි අලුත් කතාවක් පටන් ගත්තා...



අසම්පූර්ණ ආදරයක්..



මෙ වගෙම කලිනුත් uncomplicated diary  කතාවක් අපි පටන් ගත්ත  
I know i know but එක අපි ලියන එක නතර කලෙ නැ එක අපි කොම හරි දිලා ඉවර කරනවා...අපෙ restart of our love කතාව ඉවර උන ගමන් අපි එකට අවදානෙ දෙනවා..එක පොඩි ශෝට් කතාවක්...කොම නමුත් අපි එක දිලා ඉවර කරනවා...අපෙ restart of our love ඉවර උන ගමන් ...



කොහොම නමුත් අපි දැන් අරන් එන්න හදන්නෙ  අලුත් කතව...




අපි හිතනව මෙකත් ඔයලා restart of our love story එක වගෙ වැලද ගනි කියලා....

හැබැයි මෙක අපි වෙනස් විදිහට ලිව්වෙ...
කියන්න ඔන මෙකට අපි taekook ඩබල නෙමෙයි ගන්නෙ.....
අපි වෙනසකටත් එක්ක ගත්තා minsung ඩබල....

අපි හිතනො ඔයලා මෙක taekook නොවුන නිසා නොකියවා ඉන්නෙ නැති  වෙයි කියලා එම කරන්න එපා හොදෙ අපෙ කිබුලො ටික...

කොම උනත් මෙක ලස්සන කතාවක් අපිත් එක්ක දිගටම ඉදන් කියවන්න ....



එනම් අපි චරිත හදුන ගමු....



එනම් අපි චරිත හදුන ගමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



රශ්වින් මිනුල සමරදිවාකර..

වයස 30

පොලිස් ඔෆිස කෙනෙක් ..







නවීන් සතිරු වික්‍රමනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නවීන් සතිරු වික්‍රමනායක..

වයස 24

විශ්වවිද්‍යාලයේ නිතී පිඨය හදාරන සිසුවෙක්...




විශ්වවිද්‍යාලයේ නිතී පිඨය හදාරන සිසුවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විශ්ව රධීර කොඩිතුවක්කු..

වයස  30

පොලිස් ඔෆිස කෙනෙක් ...

(රශ්වින්   ගෙ හොදම යාලුවා)



ගිම්හාන රවිහාර ප්‍රනාන්දු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගිම්හාන රවිහාර ප්‍රනාන්දු ..

වයස 23..

විශ්වවිද්‍යාලයේ නිතී පිඨය හදාරන සිසුවෙක්...

(නවින් ගේ  හොදම යාලුවා)






ඔන්න ලමයි චරිත ටික...එනම්.අප්ඩෙට් දෙන්නම් කියවන්න...මෙක.ලස්සන කතාවක් වෙයි කියවලාම බලන්න...




එනම් අසම්පූර්ණ ආදරයේ පලමු අදියරයෙන් නැවත හමු වෙමු....




~ අසම්පූර්ණ ආදරයක් ~Where stories live. Discover now