කටුපිටපත| KATUPITAPATHA
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිදුවීමක් පාදක කොට නැති බව කරුණාවෙන් සලකන්න
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිදුවීමක් පාදක කොට නැති බව කරුණාවෙන් සලකන්න
►සමාජ සංසිද්ධි◄ ප්රේමය මිලදී ගත නොහැක. ප්රේමිය්(ව) මුදල් කළ හැක.
►නොපෙනෙන සමාජ පැතිකඩක්◄ වෙනස් වූ ජිවීතයක් විටෙක ඔබේ ම සැඟවුනු කතාව විය හැකීය. -GL හෝ BL එකක් නොවේ-
වට්පෑඩ් වල මේ වනවිට කාලයක් පොත් ලියන ලද රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුලත් වේ. එම රචකයන් අතුරින් ඔබට නව රචකයන් හඳුනාගන්න. ඔවුන් වට්පෑඩ් පරිශීලනය කල කාලය තුල ඔවුන් කියවූ රසවත් GXB පොත් සහ ඔවුන්ගේ මතක ගැන දැනගන්න.
ඔයා ලිංගාශ්‍රිත රෝග ගැන දැනුවත් ද? ආරක්ෂා වෙන්න දන්නවද? ඔයාගෙ ප්‍රශ්න වලට විසඳුම මේ පොතේ තියෙන්න පුලුවන් .....
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL - SHORT STORY '' අහස වගේ පැහැදිලි හසනුල්ගේ ඇස් පුරාවට ඩේමියන් වෙනුවෙන් තියන හැම හැගීමක්ම පේළියට එළියට ගලාගෙන එද්දි , ඩේමියන්ගේ කළු තීන්ත තරම් අදුරු ඇස් දෙකින් එයා ගැන තියන හැගීම් දකින්න හසනුල් ආස නොකළා නෙවේ... ඒත් ඒ ඇස් දෙක ඒ තරම් අපැහැදිලි අදුරුයි... ඒ හැම වෙලාවකම හසනුල් ඇස් දෙක පියාගෙන ඩේම...
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...
As if I dreamed in a dream I wandered looking for you and I lost my way I live again in the dream called 'you' that I can't wake up from
පාඨකයාට මෙය අකුරු , වචන ගැලපුමක් වුවත් මෙ වචන කිහිපය අස්සෙ තියන හැගීම දන්නෙ ඒ හැගීම වචන කරපු කතුවරයා පමණි....!! #Copied my work but not to same #
නුවර අහස යට සිහින මැව්වා සේම.... කොලු හදවතක් තියන ඔය උනුහුමට ලන් උනා , රොබරෝසියා මලක් එක්ක.... "මම ඔයාට ආදරෙයි...." #මේක Gl ff එකක් කැමති නම් කියවන්න රෝසමල්....#
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි..... රෝස පෙති කඩා හැලේ... (Copied)
ආදරයට පුලුවන් කෙනෙක්ව ජීවත් කරවන්න වගේම නොමරා මරන්නත්... ගලක් මෙන් වූ හදවතක් ආදරය නම් වූ නොපෙනෙන ආදරයට මලක් මෙන් මෘදු කළ හැක... නමුදු ඒ ආදරය ඉදිරියේ පමණක්ම ඒ හදවත සෞම්‍ය වේ නම්.... ඒ ප්‍රේමය සීමා පසු කළ අධි මාත්‍රාවෙන් ලබා ගන්නා ප්‍රේමයක් වේ... එය, හුදෙක් ඇබ්බැහිවීමකි... ✍𝒟𝒶𝓇𝓀 𝒮𝒽𝒶𝒹ℴ𝓌
Friendship | Mystery | Thriller මිතුරියන් දෙදෙනෙක් මුහුණ දෙන අද්භූත අභිරහස් සිද්ධියක් වටා ගෙතෙන මනඃකල්පිත කතාවකි. Published Date: 2022 April 10 Ended Date: 2022 April 28 ⚠️Original Work⚠️ 🚫Please Do Not Copy🚫 ᴀᴄʜɪᴇᴠᴇᴍᴇɴᴛꜱ: ▪#6 ranking in "guess" category out of 1.94k stories [22|04|28] ▪My First Story
Thriller | Dark Story | Short Story අපායේ දොර ළගට ඔබව කැදවන් යාමට අවුරුදු පහලොවක පුංචි ගෑණු ළමයෙකුටද හැකිය. Published Date : 2022 May 01 Ended Date : 2022 May 11 🚫Original Work. Do Not Copy🚫 ᴀᴄʜɪᴇᴠᴇᴍᴇɴᴛꜱ: ▪#12 ranking in "srilanka" category out of 3.79k stories [22|05|26] ▪My 2nd Story
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
_ලියෝ_ Leo ෆියොක්ලෝනියාවේ සැඟවුණු කුමරුන් _නොක්ස්_ Knox ෆියොක්ලෝනියාවේ අවසන් රුධිරදුනු හසුරවන්නා | Death of a Queen | | Team of Boys | | Unknown Riddle | | Different World | | Unexpected Destiny | _An ImagiNary Story Between Two Boys_
මේක නිකන් ඉන්න ගමන් මගේ ඔලුවට ආපු කතාවක්.ඇත්තම කිව්වොත් කෙටි කතාවක්.ඉතින් ලොකුවට හැදින්වීම් එහෙම නැහැ.කැමති අය කියවලා බලන්න #ලෙමන්
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)
හමුදා නිලධාරියෙකුගේ පවුලේ අය වැඩිපුරම බය දේ මොකක්ද දන්නව ද? ඔව්..ඒ හදිසියේ එන ආගන්තුකයෙකු ගෙදර දොරට තට්ටු කිරීම... එයාලා දන්නවා... එයාලා දන්නවා ආගන්තුකයාගේ පැමිණීමට හේතුව... ඒත් එයාලා ඒක අහන්න බයයි.... ගොඩක් බයයි......
ඇය මියගියේ නැත. මියගිය බව සිතා සිටිනවා පමණි. ඇය විවිධ වූ ආකාර වලින් සෑම කාන්තාවක් තුළම ජීවමානව සිටින්නියකි. --මළ නොමළ ඈ--
ප්රේමය අයිති කරගත් ඔහු හා... අයිතියක් නැතිවම ප්‍රේම කරන ඇයද... අයිතියට පමණක් ප්‍රේම කරන ඔහුද.. සමඟින්... ප්‍රථම ප්‍රේමයේ...නිම්හිම් සොයා...
කලූ ?? සුදූ ?? රෝස....... පාට දෙකකින් තිබුනත් ඒ දෙකම රෝස ගනයට නෙමෙයිද අයිති වෙන්නේ ?? ආදර කතාවක් රෝස මල් දෙකක ..... අවසානය කෙසේ වෙයිද ?¿ Start -22 march 2022 End - ¿