Select All
  • 𝕭𝖑𝖆𝖈𝖐 & 𝖂𝖍𝖎𝖙𝖊 | KTH | onhold
    12.1K 2.1K 32

    ජීවිතෙත් නිකන් මගේ අතේ දැන් තියෙන වයින් වීදුරුව වගේ...ඒක...හිස්ව තිබ්බොත් වැඩකට නැති හිස් වීදුරුවක් විතරයි...හැබැයි වයින් පිරෙව්වොත් ඒකෙ වටිනාකම ගොඩක් වැඩියි...වයින් වර්ගෙ උසස් වෙන්න උසස් වෙන්න වීදුරුවත් උසස් වෙනවා....ඒත් ඒ මොන,දේ උනත්...වීදුරුව පාලනය කරන්න පුලුවන් කෙනා වීදුරුව බිම ඇතෑරියොත් ඒ වීදුරුව බිමවැටිලා කෑලි ක...