Select All
  • ⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
    17.6K 3K 25

    "පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"

    Completed  
  • හුස්ම නවතින තුරා (Completed)
    2.6K 416 11

    එන්න විදගන්න ගැහෙන අවසන් හුස්මක උණුහුම

    Completed   Mature
  • Sinful love | B X B ✓
    14.5K 2.8K 11

    සත්‍ය සිදුවීමක් ඇසුරිනි ( requested) හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ .... 💔 boyXboy Started date - 26 June 2022 Completed - 03 Aug 2022

    Completed   Mature
  • වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )
    9.9K 1.1K 28

    කිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀

    Completed   Mature
  • 🍁Summer Love- ✔️🔚)
    4.6K 848 7

    නුඹ මගේ ගිම්හානයේ කුසුමයි.... මගේ ගිම්හාන්♥️♥️♥️♥️♥️♥️

    Completed   Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    105K 15.3K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • ඔබ නිසා..
    218 19 1

    නුඹේ නුරුස්සුම් සිනහව ඔච්චමෙන් මා දෙස බලන බැල්ම පසක් කලා මට කවදාවත් හිමි නොවුන එ පෙම ඔබ බව...

  • 💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
    35.2K 5.1K 40

    අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....

    Completed  
  • Dream far far away දුර ඈත සිහිනේ
    37.3K 5.3K 31

    ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්

  • Drizzle
    101K 16.9K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed  
  • case කේස්
    83.9K 13.9K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.

  • 𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐭𝐚𝐫𝐭│💕⛦◦ (Complete)
    40.9K 5.6K 57

    • ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති හිරිමල් වයසේ පසුවෙන පොඩි දඟකාරයෙක්.... • ආදරේ කියා ගන්න නොහැකිව සීමා වලින් සැඟවී ඉන්න තරුණ දඟකාරයෙක්.... "මගෙ මැනිකේ ඒ මන් ආදරෙයි කිව්වෙ ඔයාට.... මන් ගොඩ කාලයක් ඉදන් බය වෙලා ආදරේ නොකියපු කෙනා ඔයා.... තව ඉවසන්න බැරිම තැන ආදරෙයි කියන්න කියල හිතන් ඉඳල කිව්වෙ ඔයාට.... මගෙ වස්තුවේ...

    Completed   Mature
  • සුළඟක්වී අහසේ
    5.6K 891 5

    දසුන්ට උත්තර දෙන්න තත්පර කිහිපයක් ගතවුණා... සමීරගේ ප්‍රශ්නෙට උත්තරේ තිබුනේ ගතවුණ ඒ තත්පර තුන ඇතුලේ කියලා සමහරවිට දසුන් හිතුවෙවත් නැතුව ඇති... සිංහල බසින් ලියැවුණු සමරිසි චරිත ඇතුලත් කතාංගයකි.

    Completed   Mature
  • තිත්ත පැණි
    398K 57.5K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • You and Him( BL- Short )✔️🔚
    2.3K 516 3

    ජීවිතය මගේ එක්තරා තේරීමකි.....

    Completed   Mature
  • E.N.D | ᵇˡ Completed ☑️
    9.4K 1.6K 30

    අවසානයක් කියන්නෙ එක්තරා ආරම්භයක් පමනයි අඩන කෙනෙක්ව සනසනව වෙනුවට තවත් අඬවන්න... එක්වන්නට නොහැකි නමුත් ලස්සන අවසානයක් බලා⁣පොරොත්තු වන දෙදෙනෙක්.. END ! Start : 22/09/24 END : 22/10/30

  • THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭
    46.1K 7.7K 63

    අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love story #Based On A True Story #Sinhala #100% real story (Except - Names) ❤️❤️❤️❤️ Written by Yugan Sandesh_

    Completed   Mature
  • Love Hurts Sometimes❤️(SINHALA/ONESHOT)
    339 50 1

    *මගේ ඔව් මගේ ,හිතින් මගේ 🥺💔ගතින් අයිති කරගන්න බැරි අයිති වෙන්නෙත් නැති මගේ මැනික අද කසාද බදිනවා ඒත් ඒ මාව නෙවෙයි* මේ මෙයාන්ගෙයි,ඩිලන්ගෙයි ආදර කතාව ✨️♦️💖ඒ කතාව හැමවිටම සොදුරු නොවුනත් අන්තිමේට නිම උනේ කදුලකින් නම් නෙවෙයි,ලස්සන හිනාවකින්💖කියවලාම හොයාගන්නකෝ ඒ කතාව කොයි වගේද කියලා 😉💕 (Sad beginning එකක් තිබ්බට අන්තිම...

    Completed  
  • Secret Love [ Ohmnanon ] ✅
    931 144 3

    Sinhala BL [Ohmnanon Story] හොඳම යාලුවාට ආදරේ හිතුන එක මගේ වරදද? . . . Short story ❌ Fully Imagination by Author ❌ Don't Copy By- 🐻 2022.08.02

    Completed  
  • නාද |Nada|
    7.7K 1K 10

    වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala

    Completed  
  • Blue Eyed Boy 💙
    13.5K 2.4K 22

    මේ මගේ අකුරු වලින් කියන යුවීශගෙයි නිවේද්ගෙයි කතාව.. ඔයාලා දැනටමත් දන්න විදියට මේක සමලිංගික එහෙමත් නැත්තන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරන කතාවක්.. ඒ හින්දා ඒ ආදර කතාවලට අකමැති අය කියවන්නෙ නැතුව ඉන්න. 😊😊 ඔයාලගෙ ප්‍රශංසා, විවේචන හැමදෙයක්ම භාරගන්න සූදානම්... ඒ නිසා මේ කතාව ඉස්සරහට යද්දි ඔයාලගෙ අදහස් කියන්න අනිවාර්‍යයෙ...

    Completed   Mature
  • හිතට හොරෙන් 💞 ✔️
    19.9K 3.1K 23

    BL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න

    Completed  
  • සුදූ කටරොලු...
    38.2K 5.9K 38

    හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..

  • Whispered of Love 🥀<3 (Zhanyi) ONGOING
    506 71 3

    + අහන්නකෝ.... - කියන්නකෝ.... + මට ආදරෙයි නේද?.... - ම්ම්... ඔව්.... ගොඩම ගොඩාරියක් + මාව මතක් උනාද?.... - ඔව් හැමතිස්සෙ ම.... + මං ඔය පපුවෙ ඉන්නව නේද?.... - ඔව් රත්තරං හැම තප්පරයකම මේ පපුවට තුරුලු කරන් ඉන්නවා + ඒත්.... - ෂ්... ෂ්... තව මුකුත් එපා... ඔයා මගේ... මං ඔයාගේ... අපි අපේ විතරයි...

    Mature
  • මජං
    28.1K 5.1K 22

    අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋

    Completed   Mature
  • අපි අපේ
    29.9K 5.1K 14

    සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂

    Completed  
  • සක්
    16.1K 3.1K 11

    මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි

    Completed  
  • ස්වර
    3.2K 447 3

    දඟකාර සුළඟේ පැටලී ආදරය සොයා ගිය අහිංසක කුරුල්ලෙකු, තටු සිඳී පොළවට ඇද වැටුණු පසුවත් ආදරේ ලබයි....නොසිතූ තරම්.. නොසිතූ ලෙසින්

    Completed  
  • 🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚
    51.5K 7.4K 38

    රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විතය ...... ♥️

    Completed   Mature
  • One Day ( BL) (Onhold )
    25.1K 4.3K 54

    තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි පවති......

    Mature