👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 Complete 💚❤️ Yizhan ❤️💚
🪂🌷👨🏻🦱👨🏻🦰 FF/Non FF 👨🏻🦱👨🏻🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වසා අපි පිහිනුවෙමි උඩුගම් බලා.... Start - 2023 .12 .27 End. - 2024 .04 .02