Chọn Tất Cả
  • ALPHA 🛸🛸🛸 ( Completed )
    22.2K 4.6K 68

    The reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99

    Đã Hoàn Thành  
  • The Alpha's secret daughter
    7.9K 1.2K 18

    සම්මතයක් වෙනස් කල යුවතියක්

  • 🙈 Snakey 🙈 [COMPLETED]
    50.4K 10.2K 26

    "මිනිස්සු හරි කුහකයි.. එයාලා ආදරෙ කරන්නෙ ලස්සන දේවල් වලට විතරයි.. ඇයි එයාලට බැරි හැමෝටම එකම වගේ ආදරෙ කරන්න..." Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා⚠️️

  • <<Alfa Love His Princess>>k.th✔️
    23.5K 4.4K 33

    💕පොඩි කාලෙ ඉදන් හිටිය හොඳම යාලුවා මේට් උනොත්...💕 💗TRUE LOVE DOESNT HAVE A HAPPY END....BECAUSE TRUE LOVE DOESNT END💗 __________ Romance Werewolf Sad rom Comedy Mythology Moon princess Happy ending ____________ 🔐Don't copy this work🚫⚠️️

    Đã Hoàn Thành   Trưởng thành
  • 𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)
    118K 16.2K 51

    හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2021 End : 06/12/2021

    Đã Hoàn Thành  
  • Minashi ( මිනාශි )
    126K 19.8K 69

    BTS පවුලේ සාමාජිකාවක් වෙමින්,කොල්ලො 7දෙනාගේම ආදරේ මැද ජීවිතේ ගෙවන ලස්සන හීන ගොඩක උරුමක්කාරිය.. තම හීන වෙනුවෙන්ම ජීවත්වෙන ඈ, ඇගේ ජිවිතයේ අනේකවිද බාදක හමුවේ කෙසේනම් මුහුන දේවිද ?? සියල්ල තනිවම විදදරාගන්නා ඇයට සැබැවින්ම ඇගේ හීනය දිනන්නට ශක්තියක් තිබේවිද?? මේ මුරන්ඩු හිතුවක්කාරියටත් නොතේරෙන ඇගේ ආදර කතාවේ අයිතිය කාහට හිම...

    Đã Hoàn Thành  
  • 🔹Black & White🔹(Completed )
    24.6K 5.2K 24

    එකම අහසක් යට ඒත් ලෝක දෙකක අපි තනි උනාම.. අපි අපිට මොන තරම් ඕන උනත් එකතුවීම කියන්නෙම හීනයක් විතරයි... 💔 ⚠️️Don't copy paste the scenes & hints which are included in there⚠️️

  • ᴅʀᴇᴀᴍꜱ ᴄᴏᴍᴇ ᴛʀᴜᴇ : ꜱᴛᴏʀʏ ᴏꜰ ᴀ ʀᴇᴀʟ ᴀʀᴍʏ ɢɪʀʟ || ✔
    11K 2.2K 14

    " ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ වෙන්නේ අපි නොහිතන විදිහට නොහිතන වෙලාවට" DREAMS COME TRUE Most Impressive ranking 🏅#4 in Sri Lanka Interna...

    Đã Hoàn Thành  
  • Riyana: A Magician's story (On a Edition)
    7.1K 1.4K 41

    Completed!!! Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්සි තිරණයකින් අතහැර යෑමක්... අලුත් කණ්ඩායමක්, අලුත් ලෝකයක්.... ලොකය වෙනස් කරන අදහසක්.... සියල්ලන්ම එයට එකග වෙයිද??? ලෝකය් වෙනස් කරයිද??? පවුල , ආදරය ආයිත් ලැබෙය...

    Đã Hoàn Thành  
  • Game on (OT7) - On Hold
    4.6K 597 19

    පවුලකට හිමි වූ එක් උරුම කරුවෙක් පමණක් හා සදහටම එම උරුමකරුට තම ආදරය අහිමිව දිවි ගෙවීමට සිදුවන දරුණු ශාපයක්......😶 එකිනෙකා පරයමින් පරම්පරා ගණනාවක් සටන් වදින Vampireවරු සහ මයාකරුවන්........ සියල්ලකටම මැදිව අදුරෙන් පාසලක් ආරක්ෂා කරන එහි ආරක්ෂකයන් දාහතරක්..... අන්ධකාරයෙන් මූෂෙල්ගේ උරුමකරු නැගී සිටීවි...... උරුමකරුගේ තීරණ...

  • ❤️❤️MY LOVE❤️❤️ || Complete
    24.9K 4K 54

    ජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover made by - @Hajin

    Đã Hoàn Thành  
  • The Lost Luna
    33.4K 5K 20

    අනාවැකියක් නිසා සොයායන කුමාරිකාවක්... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකක් ... අසාමාන්‍ය මිනිස් දුවක්... වෘකයෙකුගේ ආදරයක්... පළිගැනීමට බලා සිටිනා දුෂ්ටියක්.. අනාවැකියෙන් කියවෙන කුමාරිකාව කවුරුන් විය හැකිද... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකට යළිත් එකතු විය හැකි ද... කිසිවක් නොදන්නා මිනිස් දියණිය සියල්ල දැන ගනීද... වෘකයාගේ ආදරය සැබෑ...

    Đã Hoàn Thành