Select All
  • 13 ѕтαιя¢αѕєѕ (COMPLETED)
    1.1K 189 6

    The universe , still a mystery. The ocean, still a mystery... Ancestry, still a mystery... We know only little about the world. The world is still full of mysterious illusions... Do you want to try some of them? YOU&I

    Completed  
  • 𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓
    1.2K 203 5

    𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭 ᵈᵉᶜᵉᵐᵇᵉʳ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²¹ ඒ අයිස් වගේ සීත රාත්‍රියේ, මට ඕනේ වුණේ, ජින්ගේ තුරුළට වෙලා, ඒ උණුසුම විඳින්න විතරයි! ₁₅.₁₂.₂₀₂₁

    Completed  
  • Prince Of Tears
    298 41 5

    එකෝමත් එක කාලෙක එක්ටැම් ගෙයක සිරවුණු තටු සිඳුණු කුමාරයෙක්ගේ කතාව... 🥀 Kim Taehyung Fanfiction Girl × Boy Don't copy my work

  • His Love || KTH ✓
    4.9K 1.2K 16

    ඔහුගේ නොවෙනස් ආදරයට හේතු තිබුණේ නැහැ... අහේතුකව ඔහු මගේ සෑම මොහොතකටම ආදරය කලා... Girl x Boy Kim Taehyung Fanfiction Short Chapters

    Completed  
  • Legend Of The Moon Lovers 🌜️🌟
    2.2K 548 14

    කාන්තාරය පවා ඉරිතලා ගිය කටුක ගිම්හානය අවසන නැඟෙන සෙනෙහෙබර වූ වසන්තය වෙත පියමනින්නට අවසර..... 🌜️🌟 Jeon Jungkook Fanfiction Girl × Boy Don't copy my work

  • 𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing
    1.3K 323 26

    • කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගොඩක් ලස්සන fantasy ලෝකයක් .. • ඒක එයාලා හැඳින්වුවා Fox world කියන නමින් .. ඉතින් මේ ඒ ලස්සන Fantasy ලෝකයත් , මිනිස් ලෝකයත් අතර යන තවත් ෆැන්ටසියක් ... 🦊 #Sequel Story Of The Red Fox #Fantasy (42) Start - 2023...

  • 𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Ongoing )
    436 113 9

    ඔහු .. එක් සාපයකින් පීඩා විඳින මිනිස් රාජාලියෙක් .. ඇය .. සියල්ලන් සුව කලහැකි අහින්සක කුමරියක් .. ............ මෙය .. එක් ෆැන්ටසියක් වූ පුරාවෘතයක් ! • Staring with Kim Taehyung • Girl x Boy • Historical Fantasy (45) Start - 2024.02.20 Finished -

  • 𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐀𝐫𝐫𝐨𝐠𝐚𝐧𝐭 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 👑 / 𝐒𝐆 ( Complete )
    19K 4.9K 17

    Don't Copy My Work 🚫 Sinhala MIN YOONGI / Main Two souls Romantic lovestory Protecting love Royal family 2022/01/29 - 22/03/09 End - 2022/04/18

    Completed   Mature
  • I LOVE YOU /ONE SHOT ✅✅
    524 86 1

    කටු මතින් යන ජීවිතේ... මල් වලින් අපි සරසමූ..🥀

    Completed   Mature
  • ✯𝐄𝐕𝐈𝐋 𝐋𝐎𝐕𝐄𝐑✯ 𝐌𝐘𝐆
    637 69 5

    🚫𝐝𝐨𝐧'𝐭 𝐜𝐨𝐩𝐲 𝐦𝐲 𝐰𝐨𝐫𝐤🚫 𝐬𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐲𝐨𝐨𝐧𝐠𝐢 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐲

    Completed   Mature
  • Diary Of Desire || JJK ✓
    2.5K 609 12

    කල්පනා කරලා බලන්න. කුකී එකක් නිකම්ම කනවට වඩා, සුදු කිරි එකක් නිකම්ම බොනවට වඩා, ඒ දෙකම එකට රස විඳිනකොට ඒ රස වැඩියෙන් දැනෙන්නෙ නැද්ද? ඉතින් ඇයි අපි නොගැලපෙන්නෙ?

    Completed  
  • යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
    1.7K 331 11

    ඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ .මා ඔහුව බේරා ගත.යුතුයි.... එහෙනං .....මේ එයා තමයි....එ්ත් කොහොමද...

    Completed  
  • The Strange Bond || MYG ✓
    563 165 4

    මම කියද්දි එයා වැඩි කතාවක් නැතුවම ඔලුව උඩ පහල කලා. එයාගෙන් මුළු කාලය පුරාම ඉගෙන ගන්න මට ඕන වුණා. මම දැනගෙන හිටියත් මට කිසිම දෙයක් බැහැ කියලා මම එයාගෙන් ඉගෙන ගන්න තීරනය කලේ එයාගෙ හැකියාවට වටිනාකමක් දෙන්න ඕන වුණ නිසා. එයාගෙ මහන්සියට වටිනාකමක් ලැබෙන්නම ඕන.

    Completed  
  • KOYA || KSJ ✓
    903 315 9

    ඉතින් තවත් ඔවුන් අතරට ගිහින් තනිකම නැති කරගන්න මට ඕන වුණේ නැහැ. හැබැයි එහෙමයි කියලා මම තනි වෙලත් නෑ. මට මගේ හැමදේටම එයා හිටියා. ඔව්, එයා හිටියෙ මටම මං වෙනුවෙන්ම විතරයි. Jin Fanfiction Love yourself Not a bl story or ship story This is my original work so don't copy my works!

    Completed  
  • Midnight Blue Rose || JJK ✓
    2.8K 635 11

    මගේ මේසෙ උඩ හැමදාම තියෙන නිල් රෝස පොකුර වරදින්නේ නෑ. ඒ මල් පෙති හරිම සිනිඳුයි. මම දන්නවා ඒ කම්මුල් වුනත් මේ තරමටම සිනිඳු ඇති. මට ඒ කම්මුල් මගේ අත් අතරට අරන් සිපගන්න හිතුන වාර ගණන අනන්තයි. ඒත් මට අයිති නැති මලක් ලඟට ගන්නෙ කොහොමද මම. [JJK FF] [Completed] This is a original work so don't copy my works!!

    Completed  
  • The Magic Painting || JJK ✓
    10.2K 2K 24

    "යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...." හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භයානක මායා චිත්‍රයක් ඇතුළෙ......

    Completed  
  • Falcon Boy || JJK || Oneshot
    713 138 2

    උකුස්සෙකුගේ රූපයෙන් මිනිස් රූපයක් ලබා ගැනීම දරාගත නොහැකි තරම් වේදනාවක්. මාස ගණනාවක් පුරාවට නිරාහාරව සිටිමින් තමන්ගේ පරිවර්තන රූපය ලබා ගන්නා ඔහුට තමන්ගේ පලමු පරිවර්තනයේදීම ඔහුට වටිනාම යමක් නැති වුනොත්? ඔහුට එය කෙසේ නම් බලපාවිද? {Watties_bunch short story competition readers choice 2nd place}

    Completed  
  • Being His || KTH ✓
    1.8K 408 5

    එක්කො මෙයාට හිනාවෙන ලෙඩක්. නැත්තම් ලාෆින් ගෑස් එකක් වැදිලා. කොහොම නමුත් ඒ හිනාව හරිම ලස්සනයි. |GXB|

    Completed  
  • The Dark Deals S2 || KTH ✓
    5.8K 1.4K 29

    කොයිතරම් ශක්තිමත් කෙනෙක්ට වුනත් දුර්වලකමක් තියෙන්න පුළුවන් නේද? Deals never stops.. Now they play with you.. - The Dark Deals Season 2 -

    Completed   Mature
  • The Dark Deals || KTH ✓
    12.6K 2.7K 42

    ආදරේට පුළුවන් කෙනෙක්ගෙ සිතුවිලි පවා වෙනස් කරන්න... - The Dark Deals... Deals are so dark and begin here - Start :- 2023/03/25 End :- 2023/04/27

    Completed   Mature
  • Your Diary || JJK ✓
    7.3K 1.9K 16

    I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ මාත් මනුස්සයෙක් මටත් හැඟීම් දැනීම් තියෙනවා කියලා. මටත් ආදරේ කියන දේ දැනෙනවා. මටත් මම කැමති විදිහට තීරණ ගන්න ඕන. අන්තිමට මට එයාලට ඕන විදිහටද ආදරේ කරන්න වෙන්නෙත්. JJK Fanfiction Girl x Boy This is a original work...

    Completed  
  • Born With Fire || MYG ✓
    8.9K 1.9K 29

    ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙන්ම ලේ බැඳීමක් නැති වුනත් සහෝදර බැඳීම කොයිතරම් ප්‍රබලද? ඔයා දන්න විදියට ෆීනික්ස්ට ප්‍රබල ආදරයක් තියෙනවා.. එතකොට මොකද වෙන්නෙ?

    Completed  
  • THIRTY SIX ➌➏ || MYG ✓
    7.2K 1.4K 30

    කවුද මේ තර්ටි සික්ස්? 36 is not only a number.. It represents someones hidden personality. Who is the 36 and what's the aim? Wanna find let's into the Thirty Six..

    Completed   Mature
  • ♡|| Memories ||♡ ✔
    129 22 1

    මතකයන් හරි ලස්සනයි... හිනැහි නිවෙනා තැනේදී.... මතකයන් හරි බියකරුයි... රිදී දැවෙනා හිතකදී....💔 හිමිවුණු සොදුරු මතකයන්ගෙන්ම විදවන්න වෙනවද...? ඒක දැන ගන්න කියවලම බලන්න... ♡|| Memories ||♡ ˡⁱᵛᵉ ⁱⁿ ˡᵒᵛⁱⁿᵍ ᵐᵉᵐᵒʳⁱᵉˢ මනූ ⚡💕

    Completed  
  • The Last Story ||JJK|| ✓
    358 56 3

    අත්භූත නිවෙසට ඇතුල් වුන නව යුවල ඔවුන්ගේ පළමු රාත්‍රිය රසවත් කරගැනීමට සූදානම් වුනත් ඔවුන් දැක්කේ නිදන කාමරයේ පසෙකට වන්නට තිබුණු විශාල රවුම් හැඩැති කණ්ණාඩියක්. එය තරමක් පැරණි නිර්මාණයක් ලෙස පෙනුනත් එහි වටේ තිබුණ ආවරණය මෑතකදී නිර්මාණය කරන ලද්දක් බවයි පෙනෙන්නට තිබුණේ.

    Completed  
  • SILENT LOVERS ♡ || MYG ✅
    5.4K 1.7K 10

    Love is not always something to be told to each other ... it is something to be done from the heart ... that is why silent love is more beautiful [Edited] START = 280821 END = 220921 A MYG AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04

    Completed  
  • My untold mexican love
    33 11 1

    මන් කියන්නද රහසක්..... අහගෙන ඉන්න පුලුවන් ද ....

  • ♡MY YOU♡ _JJK_ (Completed ✔️)
    2.2K 481 5

    ගහක පිපී මලකට හිතෙ ඇතිවෙන ආසාව සහා ආදරය කියන්නේ දෙකක් මිස එකක් නොවේ.. වැටෙහෙයි ඔබට.. ඇරයුම් කරමි.. එන්න.. කියවන්න.. ♡MY YOU♡

    Completed   Mature
  • ❤️My Stepbrother ❤️ ||JHS|| [ Completed ]
    31.4K 6.5K 23

    තමුන් මගෙ කවුරැවත් නෙමේ කියල කී සැරයක් කියන්න ඕනෙද ආ? ඔප්පා ගාන්න එපා Start -14.July 2021 End-31.July 2021

    Completed  
  • 𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )
    3K 1.1K 69

    ජීවිතයත් ... එක් .. පද ගැලපූ .. කවියකි ... 🥀 _Poem Book_ _Love , Life , Quotes , Missing , Romance , Bond_ (41) Start - 2023.05.16