පළිගැනීම !TK! Short story // ✔️
පළිගැනීම.. ඔයාලා හිතන්නෙ පළිගැනීම හොඳ දෙයක් කියලද? පළිගැනීමෙන් අපිට සැනසීමක් ලැබෙයි කියලද? නෑ.. මං නම් කියන්නෙ පළිගැනීමත් අපිට එක්තරා විදිහක පසුතැවීමක්ම විතරයි අරන් එන්නෙ. ඉතින් හොඳම දේ සමාව දීලා අත් හැරීම. Started :- 2021-12-2 Finished :- 2021-12-14 ⚠️️ Whatever you read in this story is just a story. ⚠️️ Names, c...