Select All
  • My Business Partner=_= JM FF COMPLETED✓
    3.3K 319 40

    සැම ජිවිතයක්ම අංග සම්පූර්ණ වෙන්නෙ නෑ...😊❤️ තමන් ආදරය කරන කෙනා ආයේ නොයෙන්නම යන්න ගියොත් ප්‍රේමවන්තයට හෝ ප්‍රේමවන්තියට සිදුවන්නෙ හැඩූ කදුලින්ම ජිවත් වන්නය..... Pjm story ☺️❤️

    Completed  
  • BLIND LOVE ❤️ [ Completed ]
    20.4K 4.8K 17

    - වේදනාවක් නැතුව ආදරේ හැගීම ලබන්න ඕනේනම් ආදරේ කරන්න ,.... ඒ තමන්ටත් ආදරේ කරන කෙනෙක්ට ... 🥀- ------Alpha Tae ------ Start Date 📅 : 2021.08.24 End Date 📅 : 2021.09.23 BTS FanFiction #justfanfiction

    Completed   Mature
  • 𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
    22K 3.8K 30

    වෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාගැනීමක්, රසික ප්‍රබන්ධයක්,..... කිසිම idol කෙනෙකුට අපහසයකට ලියන එකක් නෙ...

    Completed  
  • A gift I lost...
    1.4K 321 18

    "එතකොට මේ මේ හැමදෙයක්ම බොරුවක්ද.. ජිමින් ?.. ඔය-ඔයා මට බොරුවටද ආදරෙයි කිව්වෙ? ඒත් ඇයි ඒ ?" එයා ඇස් වල කදුලු පුරවගෙන මන් දිහා බලගෙන හිටියා ... "තමුසෙ යනවා .. තමුසෙ මගෙ ජීවිතේට වෑඩක් නෑ "

  • SWEET BLOOD ❤️ (Completed )
    33.1K 7.4K 22

    ජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං මටම වෛර කරනවා..මං මගේ මුලු ආත්මයටම වෛර කරනවා.. " තමුන් කව්ද?... මගේ ල...

    Completed   Mature
  • Lipstick 💄
    1.3K 252 17

    ඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️

  • LOVE IN MAFIA seasan 2
    249 28 1

    LOVE IN MAFIA seasan two සීසන් එක කියෝපු නැති අය කියෝලා එන්න. ජිමින් සාරා රූබි ජින් සුආ වී ජෙකෙ හොබී සුගා මෙ අයගේ ජීවිත වලට ඉදිරියේදි මොන මොන බාදක එයිද? මේ අයගෙ ජීවිත කතාවට මොන මොන අය එකතු වෙයිද? දැන ගන්නම් කියවන්නම වෙනවා😌🙈

  • 🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
    3.1K 384 7

    රුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞

    Mature
  • 🔞MA BABY DOLL🔞
    839 47 1

    💣

  • Loving Us || PJM [Completed]
    9.3K 2.1K 25

    ඔම්මගේ ආදරේ අහිමි උන පුංචි ගෑනු ළමයෙක්... ආදරේ මගහැරුන තරුනයෙක්... මේ දෙන්නාගේ ජීවිත පාට කරන්න එන තරුනියක්... මේ ඔවුන්ගේ කතාව... Cover by: @_Lan_Kimra

    Completed  
  • 𝑯𝑰𝑺 𝑸𝑼𝑬𝑬𝑵 𝑳𝑼𝑵𝑨✔︎ ᯾PJM᯾𝒔𝒊𝒏𝒉𝒂𝒍𝒂 𝑭𝒇ᵒⁿᵍᵒⁱⁿᵍ
    8.6K 1.5K 16

    ᴡᴇʀᴇᴡᴏʟғ LOVE sᴛᴏʀʏ [sɪɴʜᴀʟᴀ] The wolf, in European folklore, becomes a wolf at night and devours animals, humans, or corpses, but returns to human form during the day. Some wolves change shape at will; Others, under the influence of the full moon, inherited from a traditional or wolf bite, involuntarily change shape...

  • Stupid Yet Sweet
    4.6K 748 11

    ආ මට ඔයාලට මාව අඳුන්වාදෙන්න බැරි වුණානේ! මම දකුණු කොරියාවේ සෝල්වලින්, නම කිම් ශාෂා. ඔහොම ඉන්න, මං දන්නවා දැන් ඔයා මොකද්ද හිතන්නෙ කියලා. 'ඒයි ඒ මොන ජාතියෙ නමක්ද?' මං දන්නවා ඒක අමුතු නමක් කියලා, ඒත් මොනවා කරන්නද?! මගේ අම්මලාට මොකක් හරි පිස්සුවක් තියෙන්න ඇති ඒක හොඳ ආවේණික නමක් කියලා හිතන්න. ඉතින්...මගේ තාත්තා වෛද්යවරයෙක්...

  • ⭕ Mission ⭕
    13.2K 2.6K 40

    Romance, Adventure, Funny, Mafia, Idols 🙈🙈 Come and Read 😉

  • 乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )
    5.5K 909 18

    අතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු හිතින් හිත හදාගෙන අතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙ ජිවිතේ කවදාද කියා යන්නේ කවුද අවසාන ගමන වග දරා ගන්නේ කොහොම අතිතය නුඹ ගාව

  • NOONA | PJM ✔
    21.2K 6.1K 40

    හැමෝම අහලා තියෙන්නේ සින්ඩරෙල්ලාගේ කතාව. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ එයාට ආදරය කරපු ප්රින්ස් චාර්මින්ගේ කතාව.. A Sinhala PJM Fanfiction B × G Story Started - 2022.03.06 Ended - 2022.05.03 By @Quintlac

    Completed  
  • ♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]
    9.8K 1.4K 10

    මට බැහැ ඔයාට ආදරේ කරන්න ජිමින් .... ඇයි බේබි මන් ඔයාට ඇත්තටම ආදරෙයි.. නැහැ ආදරේ කියන්නේ මට රිද්දන එකද ? ඔයත් අනිත් අය වගේ මගෙ රූපෙට විතරක් ආදරේ කරන කෙනෙක්...💔 . . . . . . . Don't Copy My Works.❌ Only Fanfiction 🙂🖐️⚡. ♡🥀My Vampire Boyfriend🥀♡

    Completed  
  • 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 / 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝
    7.9K 1K 22

    ටිකක් නෙවෙයි හොදටම පිස්සු කෙල්ලෙක් ගේ ජිවිතයට හිටපු ගමන් ආව කුණාටුවක් වගේ කොල්ලෙක් තමන්ට දෙයක් ඕන වුණොත් හොදින් හෝ නරකින් ලබා ගන්න උත්සහා කරන තමන් දරුණුයි කියලා ලෝකයට පෙන්න හදන කොල්ලෙක් තමන් ගේ නංගිට පණ වගේ ආදරේ කරන හාවෙක් වගේ ඉන්න ඔප්පෙක් තමන් ගේ යාලුවා වෙනුවෙන් තම පණ වුණත් දෙන්න ලැස්ති මොංගල් ගති තියෙන කෙල්ලෝ සෙට...

    Completed  
  • 𝑾𝒉𝒊𝒕𝒆 𝑺𝒏𝒂𝒌𝒆'𝒔 𝑳𝒐𝒗𝒆
    450 115 3

    Can't a snake love a man ....? 🤍

  • THE INSANE || PJM FF || COMPLETED
    46K 9.8K 32

    හිතන්නේ රිදෙන්නේ නෑ කියලද? නෑ..... රිදෙනවා..... හදවත.............. හිතන්නේ අඩන්නේ නෑ කියලද? නෑ අඩනවා.... දරාගන්නම බැරි මොහොතක... ඇය විතරද ආලය කලේ? ඇය විතරද තේරුම් ගත්තේ නුබව? මා කලේ නැතුවද ඔය කියන ආලය? මා කලේ නැතුවද ඔය කියන තේරුම් ගැනීම? නැහැ..... කලා...... හැමදාමත් ආලය කලා...තවත් කරනවා....ඉදිරියටත් කරනවා... ඔබ ඉන්න...

    Completed   Mature
  • OH MY DRIVER 🚘❤️ //PJM// [On Hold]
    2K 317 6

    Don't copy my works 😌

  • ..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅
    7.3K 1.4K 14

    " ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා... " 🥀🥀🥀🥀🥀🥀🥀🥀♥️✨🥀🥀🥀🥀🥀🥀🥀🥀 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Start Day-2021/09/06... Finished Day-2021/09/24....

    Completed  
  • Nothing Like Us .... [COMPLETED]
    4.2K 625 20

    තමුසේ වගේ කෙනෙක් කොහොමද මට ආදරේ කලේ. JM ආදරේ හිත හිත කරන්නේ නෑ ඉබේ ඇති වෙනවා. චේ Sometimes we are too late to recognize our feelings .......

    Completed  
  • MAFIA KING'S BRAVE GIRL || Ongoing ||
    2.6K 491 26

    උපතින් සහෝදරයන් නොවුනත් එසේ ජීවත් වීමට වූ දෙදෙනෙක්... තම මෑණියන් වෙනුවෙන් පලි ගැනීමට බලා සිටින් එක් පුතෙක්, කිසිවක් නොදන්නා ගෑනු ලමයෙක්, මේ ඔවුන්ගේ කතාවයි👿☠️

  • 𝑴𝒚 𝑳𝒐𝒗𝒆 ˢʰᵒʳᵗ ᶠᶠ
    107 22 1

    ජීවිත කාලෙම එකම ආදරයක් මත්තෙ ඉන්නවද...🌹🥀 නැත්තම් තවත් අවංක ආදරයකට ඉඩ දෙනවද...🌹 🥀 ඇත්තම ආදරේ මුලින්ම ලැබෙන්නෙ අඩුවෙන්... 🌹🥀 ලැබෙනව නම් පරක්කු වෙලා හරි ලැබෙන්න තියන දේ ලැබෙනවා....🌹🥀 Short ff එකක්.එන්න එන්න කියවන්න. 😁

  • ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]
    29.4K 4.5K 22

    හොදම යාලුවව බඳින්න වුනොත් මොකද වෙන්නෙ?😂😂 ඒ බැදීම.....ආදරයකට පෙරලන්න ගොඩක් අමාරු වෙයිද? මේ ඒ යාලුකමත් ආදරයත් අතර දෝලනය වෙන ඔවුන්ගෙ කතාව #sinhala #bts jimin #ff Start- 2021.11.29 Finished - ............ #1- sri lanka (2.43k stories ) 2022.02.18 #1 sinhala (3.26k stories) 2022.05.22 🏅International hashtag #5...

  • DOCTOR MAFIA ♠️🎯 || PJM [ Completed ]
    47.1K 10.7K 27

    🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත් මං... හැබැයි දිනලා " 🎯 Park Jimin ජීවිත සෙල්ලමකට ගත්ත තමන්ගේ ජීවීතේට වටිනාකමක් නැති වුන දඩබ්බරයෙක්... 🩺♟️ Written By JinNu ✍~ Fanstory International Hashtag 2022.01.3...

    Completed   Mature
  • 🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️
    13.1K 1.9K 21

    ✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණියකට පෙම් බැදී තරුනයෙක් ✨️ එක කුස උපන් සහොදරයන් හත්දෙනෙක් ................................................................................................................... :*):*):*) ජිවත් වෙන්නෙත් මිය යන්නෙත්...

    Completed  
  • 🙏 second chance 🙏❤️ Completely 🌺
    3.2K 478 16

    අත් හැරුනු ප්‍රේමයක් නැවත මුණ ගැසුනොත් 😐❤️ කෙසේ වෙයිද පාසල් ප්‍රේමය ❤️✨️ කම්පැණි ප්‍රේමය ❤️✨️ ජිමින්ගෙ එකක් ❤️✨️

    Completed  
  • ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm
    8.5K 1.2K 13

    𝟸𝟶𝟸𝟸.𝟶𝟸.𝟶𝟼 🌸~මං ජීවිතේ කවදහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියනවා නම්... ඒ ඔයාට විතරයි~🌸 🌸~මෙයාගෙ තියන දුෂ්ට කමට.. ඔච්චර කියුට් මූණක් ආවේ කොහොමද මන්දා~🌸 __________________ #1 on funniest from 3.87k stories💀 A fanfiction only🚫 ~ყεωσɳ ҡเɱ

  • ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)
    35K 6.2K 52

    {Mature} ~cold ceo~

    Completed   Mature