Select All
  • පත්තිනි
    155 16 3

    සළඹ තිබ්බට අතේ පැත්තක වෙයිද රුව මල් පත්තිනි නොවිරු හටනක පුදසුනක ඇය දුටුවාද රුව පත්තිනි සළඹ මල්දම් ගෙතුව කවිකම් ආලෙ නාමෙන් පුද දිනි නොවිරු පුදසුන පූජාව ඔබ වෙයිද සඳ මල් පත්තිනි.. . . . . . . . . . ආලය කලාවක් , *මුලාවක්* හා කාලය කාදමන මලහත්ඉලව්වක් බව මා කොහේ හෝ අසා ඇත!

    已完成   成熟