Select All
  • ❤ Still With You ❤ [Completed ]
    24.1K 3.7K 29

    👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ නෑ ❤ [අලුත්ම ආදර කතාවක් එක්ක මන් Jeon Oshi 😌 ]

    Completed  
  • 🍂 Mr.JK 🍃 || JJK ||( Completed )
    73.6K 13.7K 32

    "වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"

  • Love Blossom | Jungkook Centric | Completed
    63.8K 12.5K 32

    මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11

    Completed  
  • Autumn Leaves | Jungkook Centric | Completed
    8.3K 2.2K 11

    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-

    Completed  
  • ♡HOLD ME CLOSER♡°ᶜᵒᵐᵖˡᵉᵗᵉ•
    14.7K 2.3K 22

    #sinhala Jk ff A boy who has given up looking for love and is still waiting for that love to come Will she be able to find the forgotten love of the past in the future? Bisi who are you, your not the girl I fell in love with ...... ꜱᴛᴀʀᴛ ᴅᴀᴛᴇ - 10/12/2021 ꜰɪɴɪꜱʜᴇᴅ ᴅᴀᴛᴇ- 31/12/2021 #1- සිංහල (738 stories ) 2022.0...

    Completed  
  • Appa ( Complete )
    286 52 1

    අම්මෙක් නැතුව මම කොහොමද හ්‍යුන්ග් දරු පැටියෙක් හදන්නේ....? ©_Kiyo_03_

    Completed  
  • WE MET AGAIN LOVE | JK Centric | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔
    26.9K 4.3K 13

    First gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!

    Completed  
  • ᕼᗩᑭᑭIᑎESS ❙❙ JJK ✔️
    4.8K 1.1K 12

    සුදු පාට දණහිස ගාවට තියෙන ගවුමයි , චූටි කකුල් වලට ගැලපෙන චූටි සෙරප්පුයි පොඩි එකෙක්ගෙ පෙනුමක් තමා එයාට ගෙනාවේ.. එයාට තිබ්බෙ කෝපි පාට ඇස් දෙකක්.. ඒ කෝපි පාට ඇස් තරු වගේ.. ඒ ඇස් ඇතුලටම.. ඇතුලටම.. ගියත් කෝපි පාටයි... - Jeon Jungkook -

  • || I'M ONLY YOURS || ~•° JJK °•~
    406 62 6

    "වෙන් වෙන්න වෙයි කියලා කලින් දැනන් හිටියනම් ඇයි මේ තරම් ලං වුණේ ජන්ග්කුක්...." "වෙන් වෙද්දි මේ තරම් රිදෙනවා කියලා දැනන් හිටියනම් සත්තයි ලංවෙන්නෙ නෑ මැණික මම..."