Select All
  • The Lost Luna
    33.4K 5K 20

    අනාවැකියක් නිසා සොයායන කුමාරිකාවක්... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකක් ... අසාමාන්‍ය මිනිස් දුවක්... වෘකයෙකුගේ ආදරයක්... පළිගැනීමට බලා සිටිනා දුෂ්ටියක්.. අනාවැකියෙන් කියවෙන කුමාරිකාව කවුරුන් විය හැකිද... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකට යළිත් එකතු විය හැකි ද... කිසිවක් නොදන්නා මිනිස් දියණිය සියල්ල දැන ගනීද... වෘකයාගේ ආදරය සැබෑ...

    Completed  
  • MR.KIM || KNJ || Completed
    20.1K 5K 38

    තමන් වැඩිපුරම වෛර කරන කෙනාම තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා වුනොත්...?? ඔයා තෝරගන්නේ..., ආදරය ද ?? වෛරය ද ?? පිළිගැනීම ද ?? පළිගැනීම ද ?? It is your destiny

    Completed   Mature
  • Don't leave me || JM || Completed
    579 108 1

    " මගේ ග්‍රීම් රිපර් සර්...හැමදාම සතුටින් ඉන්න...අඩන්න එපා හරිද...හිනාවෙලා ඉන්න...ඔයා හිනා වෙනකොට හරිම ලස්සනයි...චුටි බබෙක් වගේ...මට පොරොන්දු වෙන්න හැමදාම හිනා වෙලා ඉන්නවා කියලා..." 🚫 This is a short story

    Completed  
  • Never Lost Ever || Completed
    3.2K 863 11

    ⭕ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියවුනු නිර්මාණයකි.. මුහුදට වෛර කරන නාවික කපිතාන්වරයෙක්.. මිය ගිය මිතුරාගේ පොරොන්දු ඉෂ්ට කරන බැදීමක්.. ⭕ සෙවෝල් නෞකාවේ ඛේදවාචකය හා සම්බන්ධ මිතුදමක් අරඹයා ගෙතුණු කතාවකි.. Jungkook × jimin × taehyung

    Completed  
  • _EviL JuDGe_ || Completed
    18.8K 3.6K 33

    🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හංගනන්නවලා.. 🐥 ( හ්‍යුන්ග් පිහාටු ඇතුලට යන්නේ නෑ...ජින් හ්‍යුන්ග් අපිට...

    Completed   Mature
  • THE SKY [Completed] | PJM FF | 🌧️🌧️
    12.5K 2.7K 20

    අහසට ගැබ් කරමි මා කඳුලු...☁️☁️☁️☁️☁️ ඉතිං... නොහඬනු මැනවී..... 🌧️🌧️🌧️🌧️🌧️ Story cover by : @hosophile

    Completed  
  • Legally Dad 🌸 ( Short Story ) ✔️
    2.2K 441 7

    | Requested Story | | Short Story | " මම කැමතියි ඔයාගේ අප්පා වෙන්න.. " - 5 years older Dad - Rom/Com ( 30 ) Start - 2022.05.11 Finished - 2022.06.16

    Completed  
  • Remember Me ‖ PJM [3]
    1.2K 218 2

    ජීවිතේ කියන්නෙම අහඔු සිදුවීමිවල එකතුවක්. අහම්බෙන් මුණගැහෙන අය නිසා අපිට අළුත් මතකයන් වගේම අළුත් අත්දැකීමුත් මේ ජීවිතේට අළුතින් එක්වෙනවා. ඒත් අපිට ඒ අයව හම්බවෙන්නෙ, ඇත්තටම අහම්බයක් නිසාමද? අවන්හලක් අසළදි මුණගැහෙන එක් අමුත්තියක් නිසා, ලෝකයක් ආදරය කරන ජිමින්ගේ ජීවිත කතාවට කොහොම අත්දැකීමක් එකතු වේවිද? . . . . "If you rem...

    Completed  
  • Mყ Sιx Fʅσɯҽɾʂ 💜️ ( Oneshot )
    337 94 1

    | Requested Story | ජන්කුකා ගේ කරච්චලේ අහන්න .... ටේහ්‍යුනිට කෑම උයලා දෙන්න .... ජිමින්ගේ කුස්සියේ නැටුම් බලන්න .... හොබී ගේ හිනාව හිත පිරෙනකන් බලාගන ඉන්න .... නම්ජුනාගේ ඉංග්‍රීසි වචන කෑලි තේරුම් ගන්න .... යුන්ගියා එක්ක මාලු බාන්න .... ආසයි ආපහු ඒ කාලයට යන්න ... [ BTS Jin Hyung ] ( 33 ) Pub...

    Completed  
  • Rowdies😍 ( Sinhala fan fiction )
    15.1K 3.1K 20

    අභියෝග මැද අතහැර යා යුතුද ජීවිතය ??

    Completed  
  • ️Bodyguard Boyfriend || JJK (COMPLETED)
    17.5K 4.3K 18

    "අමතක කරන්න පුලුවන්ද ඔයාට...??" "ඒකට කමක් නෑ මිස්.... මේක මගේ ජොබ් එකනෙ... " . . . "ඔයාට තිබුනා මට කියන්න. මාව දිගටම ආරක්ශා කරන්න..." "දැන් මිස්ට මගෙ ආරක්ශාව ඕනි නෑ. එයා මිස්ව මටත් වඩා හොදට බලාගනි. හැබැයි මම තාමත් මිස්ගෙ බොඩ්ගාඩ්ම තමය්" "නැහැ!... මගේ බෝය්ෆ්‍රෙන්ඩ්... තවමත් ඔයා මගේ බෝය්ෆ්‍රෙන්ඩ්.මගේ එකම ආදරේ...." 💜️💜...

    Completed   Mature
  • 🚫𝐁𝐋𝐈𝐍𝐃 𝐋𝐎𝐕𝐄 || 𝐉𝐇 ✔️
    6K 1.4K 26

    අදුරෙන් අදුරට යන ලොවක, අදුරෙන් එලිය සොයන සුරගනයක් ඇය..🥀 Start date ; 03/02/22 End date ; 11/12/22

    Completed   Mature
  • ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
    29.6K 5.5K 30

    පික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon-jeongguk Enjoy ©ookies Written by @chocoviky

    Completed   Mature