✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල්..ඒ සෙනෙහේ..තියෙයි මගේ පපුතුරුලේ.. ඔය මුවගේ සිනාව රැදේවා හැම කල්ම.. ඉපදෙන්න..ආයෙමත්.. මගේ පණ..මන් ළගම.. ආදරය කරන්නම් මම මුලු ලෝකෙටත් වැඩිය.. සුභ...