Beyond the rainbow | Horror | Completed |🥀
Hazoo_Shigeta
- Reads 2,295
- Votes 573
- Parts 30
කව්දෝ කීවා තමා දේදුන්නක් පෑයුවම මොකද්දෝ කෙහෙම්මලක් වෙනවා කියලා.වැඩේ කියන්නෙ ඔහෙලා කවුරුත් මාව දන්නැති එකනෙ..
ඒ මේ..
පොඩි කතාවක් කියන්නත් තියේ...
මේ කතාව ඕතරී නම් නෙවේ කියන්නෙ...
මේ මම...
මමට නමක් නෑ ඒයි..
මම කව්ද කියලා දැනගන්න ඕනි නම් එන්ඩ් එක වෙනකන් චැපි ටික කියවන් යන්නලා..
*22.10.15 started [bambi day]
*22.11.15 end [jakeu day]
*Hee day special
*horror | brotherhood | romance mix
22.10.16 ; Ranks
#1-heat touching
22.10.28 ; Ranks
#10-sunwon
#33-brotherhood