Select All
  • ස්නේහයේ සෙවනැලි
    710 108 18

    " මිහිරු... මං උඹට කැමතියි..." මං මේ වචන අහන් හිටියේ හරි අසරණ බැල්මකින් ඒ මූණ දිහා බලාගෙන.... මට මේ මොනවද ඇහෙන්නෙ.... මේක කවදාවත් බලාපොරොත්තු උනු දෙයක් නෙමෙයි... " මං.... මට තේරෙන්නෑ ඒත්.... ම.. මං..." ඒ ඇස් වල කඳුළු බිංදු නලියනකොට මගේ ඇස් වල කඳුළු එක දිගට දෝරෙ ගලන්න පටන් ගත්තා... මගේම ධෛවය මට මගේය කියල කියන්න පුළුවන්...

    Mature
  • 36 Letters
    3.4K 465 20

    "තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කියලා මට වඩා හොදට ඌ දන්නවා." . . . " 36 වෙනි ලෙටර් එක, ඉතින් කිව්ව විදිහට උඹ මං ලගද? "

    Mature
  • V - VI (Onhold)
    22.8K 5.1K 31

    Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;

    Mature
  • අමාවක හස (Ongoing)
    84.5K 18.2K 47

    මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?

    Mature
  • බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆
    3.5K 400 8

    වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆

  • Walathuru
    3.9K 645 35

    True love never die... 💙 Cover by : @Miku cover shop

    Mature
  • ලයිටර්
    1K 153 2

    සිගටර් එක ගිනිකූරෙන් පත්තු කරන්න පුලුවන් උනාට , සිගරට් එකකට ගැලපෙන්නෙම ලයිටරේ බන්...හරියට මට ගැලපෙන්නම උබව වගේ... Start:- 2024 . May . 27 End :- ____________

    Mature
  • ස්වේත රාත්‍රිය || Ongoing
    3K 515 5

    The Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :

  • L'AVENIR | යකඩ මල්
    339 35 4

    L'AVENIR | යකඩ මල් The Future මලක මෙලෙක අතුරුදන් ව ගිය කල්හි... A BL Science Fiction

    Mature
  • සදා නුඹ මගේ (Sinhala bl non fiction ) - ongoing
    1.3K 213 10

    In the dance of fate, you are my rhythm, In the journey of life, you are my melody. Through every echo, every line, You are the sweet phrase, "You are always mine." In the embrace of dawn and the glow of evening, In every verse, your love is entangled. With every heartbeat, our souls align, In this endless symphony, "...

    Mature
  • නාඩි | NADHI
    81.4K 11.9K 58

    SLOW UPDATES !! "දන්නවද දෙයක්.. " "නෑ දන්නෑ... ඇයි... ඇයි නොදන්න බව දැන දැනම එහෙම අහන්නේ.. ඔයත් දන්නවා මන් නොදන්න බව.. ඇයි ඉතින් දන්නවද කියලම අහන්නේ... ඇස් කතා කරනවා තමයි.. ඔව් ඒක ඇත්ත.. ඒත් ඒක මට ඇහෙන්නේ නැත්තන්.. මැරෙනවද කට ඇරලා ඕක ටිකක් හයියෙන් කිව්වනම්... උඹ මහ පිස්සු යකෙක් නුරාධ අයියේ !!" මන් කෑගහලම එහෙම කිව්වාම...

    Mature
  • අලු ඇස් | ᴏɴɢᴏɪɴɢ
    4.5K 778 13

    ❝ ශ්වේත් එනකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ නම දන්නෙ..? ප්‍රශ්න ගණනාවක් හිතට ගලාගෙන එද්දි මං එහෙන්මම බලන් හිටියෙ අර...

  • 𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non fic
    5.5K 998 46

    "මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා බං....මට මගෙ අතින්ම මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒ ?!!! " • පුනරුප්පත්තිය .... ඒක එච්චරම සරලද ? Start - 27th February 2024

    Mature
  • සමමිතික සිත්තම් (ongoing)
    12.8K 2K 17

    ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ

  • සසර තීර්ථය [On Hold]
    652 93 2

    සංසාරගත ප්‍රේමයක එක්තරා නැවතුමක්

    Mature
  • වස්තුවේ(18+)
    28.3K 1.9K 53

    ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍

    Mature
  • නූර්
    1.2K 190 2

    මහ හුඟක් ආදරේ තිබුනට අතින්වත් අල්ලන්න බියවුනු.. නුඹට මතකද සොඳුරු එදවස ආදරේ මුල් අකුරු ලියැවුණු.. හීන අදටත් හරිම සුවඳයි ඉටු නොවි අපි අතින් ගිලිහුණු.. අදත් ඇස් යට කඳුළු තිබුනා එදා නුඹේ ඇස් ළඟදි නොවැටුණු.... ලියපු කවී ගී අදත් මතකයි පරන වුනු පොත් ඇතුලේ හිරවුණු.. මතකයන් මට අදත් සොඳුරුයි හැමතැනම නුඹේ සුවඳ තැවරුණු.. තිබුනා...

  • සිලිලාර || NONFICTION
    4K 641 6

    සිලිලාරෙන් උපන් ඔහුගේ කතාව... Cover By @Freya_Celestie

  • Arcane | ᵀʰᵉ ˢᵉᶜʳᵉᵗ (BL)
    178 26 4

    " The criminal is the creative artist; the detective is only the critic. " ༒ ᗑℜℭᗑηΞ ༒

    Mature
  • හඹායමි ඔබව (SINHALA BL)
    119K 13.5K 89

    ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්

    Mature
  • ධෘනුවි
    15.4K 2K 62

    🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️

    Mature
  • ආයු ( Non fiction )
    4.2K 517 32

    " ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්

  • Vasilisa's Pinocchio 🦋✨
    4.2K 908 39

    " අවසානයක් වුණත් ලස්සනයි කියලා ඉර බැහැගෙන යද්දි අපිට පෙන්නුවා පාරි..." " ම්න්.. ඒ වගේම තමයි ඉර බැහැලා යන දර්ශනේ ලස්සන වෙන්න නම් වළාකුළු පිරුණු අහසකුත් ඕනි කියලා මගේ සුරදූතයා මතක තියාගන්න..."

  • Bleeding Heart Still Pounds [ BL nonfiction ]
    3.3K 221 16

    නැවත හමුනොවන සංසාර ගියේ.. හිතක තනි මකනවා.. අපගේ ප්‍රේමයට පසු වදන ලියුවේ.. කවුදෝ අපි සොයනවා.. අකේන් දේශාල් ඉරුගල්බංඩාර ♡ යෙතීශ් නෙලීශ උඩුරාවණ • • #1 in kandy #1 in commando #1 in cousin Started : 22 December 2023 Ended :

    Mature
  • මැයි මල් ( BL ) ONGOING
    5.8K 809 16

    " උබ කියන්නෙ පාර කොනක තියෙන මඩ පාරක් වැදිච්ච මලක වුනත් ලස්සනක් හොයන් ලියන්න පුලුවන් කෙනෙක්.. ලිලැක් පාටට හුරු අහසක කෝපි පාට කුඩයක් ඉහලන් ලැවැන්ඩර් මල් සුවදට මත් වෙලා ඉන්න එකෙක් උබ.. ඒ තරම් ෆැන්ටසිය ක් ඇතුළෙ ගිලිලා ඉන්න උබට වදයක් නැති වෙන්න වැටෙන පොදයක් වෙන්න මට බෑ.." - ශාරධ් අස්ලාම් මනමේන්ද්‍ර - " ශාර්වරියක් නිසා කැඩ...

  • 𝐎𝐟𝐟-𝐑𝐨𝐚𝐝! (TAEKOOK NON FICTION)
    2.5K 475 9

    "එතකොට මගෙන් අාදරේ අනෙක් අතට නොලැබෙනවා කියලා දැනගෙනත් මට ආදරේ කළේ ඇයි?" "ලැබෙන්නම ඕනි නෑනේ ඉතින්. දුරින් ඉදන් බලන් ඉන්න එකම මදිද? ඔයා හිනාවෙන විදිහ, කේන්ති ගිය වෙලාවට ඉන්න විදිහ, දුක හිතුනම ඉන්න විදිහ මේ හැම විදිහක්ම ඔයා දිහා බැලුවම මට අදටත් කියන්න පූලුවන්... ඇත්තම කිව්වොත් මට ඔයාව දැක්කම ඔය හිතේ තියෙන හැගීම් කියවන්න...

    Mature
  • LIMERENCE (Non-Fic)
    18.6K 3K 19

    රුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?

    Mature
  • DOOM
    12.9K 1.9K 19

    රූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.

    Mature
  • නෙත් මානෙන් (non fiction)🩺❤️🏍️🏁 (On hold)
    1.1K 211 4

    අහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි ආරව් පුළුවන් නම් රැකගන්න මොකද එහෙම දේවල් හරි ඉක්මනට අපිව දාල යනවා......

    Mature