Select All
  • Hollow Spirit🍁 [ Zhanyi Complete ]
    394K 77.1K 130

    🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර යෞවන හිතකට පෙම් බැඳපු කඩතොලු උන පිරිමි හිතක්.. 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09

  • BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
    1.4M 172K 138

    " තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක් මගේ මූණ මැද්දෑවට වැදුණා.. මුගෙ ආච්චිට හාල් ගරන්න.. හොර ඇමතියගෙ හොර මුණ...

    Mature
  • ༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
    82.2K 11.6K 24

    ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)

  • stubborn love (Yizhan ff.... Complete )
    122K 21.6K 47

    ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්

    Completed  
  • LOMEO | zhanyi - COMPLETED
    15.9K 1.8K 16

    " ආදරේ විතරක් දෙන්න ඒ ඇති. ඒත් හැබයි ආදරේ ඇතුළේ අනු මාතෘකා ගොඩක් තියෙනවා "

    Completed  
  • Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)
    8.7K 1.3K 17

    "ඉතිං..... දැන් චූටිට කොහොමද?" "කවුද චූටි?"😳 ........................................................ "කරුණාකරලා මට මෙහෙම පස්සෙන් ඇවිත් කරදර කරන එක නතර කරන්න. ඔයා කොහොම කිව්වත් මම ඔයාට කැමති නැහැ!" "හ්ම්... ඒකත් එහෙමයි නෙහ්...." 😏 "ආාාහ්!!!! රන්දි!!!!!!!!" 😥 Start - 28/08/2022 End - 02/11/2022 ❤️❤️❤️

    Completed