Select All
  • The Voyage | Jungkook Centric | Completed
    8.1K 2.9K 17

    දකුණු කොරියාවේ 'හොදම නාවුක කැප්ටන්' උන පපාට ඇයි මේ ජන්ග්කුක්ට 'හොදම පපා' වෙන්න බැරි උනේ? "ටයිටැනික් ගිලෙනකොට මට සතුටු හිතෙන්නේ ඇයිද කියලා මට තාමත් තේරුම් ගන්න බැ" - ජියොන් ජන්ග්කුක්

    Completed   Mature
  • Five Feet Apart | Jin × Kook | Completed
    16.2K 6.5K 78

    අපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five Feet Apart' Movie Thu, 21 OCT 2021

    Completed   Mature
  • Twins And Bunny...
    51.4K 7.8K 17

    කොටියො දෙන්නක්ට අහුවුන පොඩි හාවෙක්....හාවට මොනව වෙයිද?😲 Begin:-2021 September 09 End:- 2022 March 03 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත, නාමය පමණක් භාවිත කර ඇත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.)

    Completed   Mature