تحديد الكل
  • 🌼 මල්සර ( Non - Fiction )
    7.9K 930 25

    මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎

  • සංතාන සුසුම් ♡
    9.6K 1.4K 20

    අසම්මතයත් අභිබවා ගිය ප්‍රේමණීය වෘත්තාන්තයකි♡

    للبالغين
  • VɆɆ₦Ʉ₴ ฿Ʉ₮ ₱ⱧɎ₴ł₵Ø «𝚈𝚒𝚣𝚑𝚊𝚗/𝚉𝚑𝚊𝚗𝚢𝚒»
    559 82 4

    VɆɆ₦Ʉ₴ ฿Ʉ₮ ₱ⱧɎ₴ł₵Ø 🔥_හැදින්වීම_🔥 ආදරය > ආදරය කියන්න මොකද්ද ¿ විශ්වාස කරනවද ? ආදරයට... දෙවියෙක් යක්ශයෙක් කරන්නත් , යක්ශයෙක් දෙවියෙක් කරන්නත් පුලුවන් බව .. ආදරයට ඕනිම දෙයක් කරන්න පුලුවන් ආදරනීය හදවතක් බිද දමන්නත්, කැඩුනු හදවතක් සුවපත් කරන්නත්... මිනිසුන් විවිධාකාරයී සැවොම ඇතුලාන්තයේ ආලෝකය සහ අදුර ගැබ්ව තියෙනවා...

  • °_ REBIRTH _° ( Yizhan ) 𝘖𝘕𝘏𝘖𝘓𝘋
    387 49 6

    සිසිල්ගිණි යටින් උපන් ජීවිතයේ ... ප්‍රේමයේ යලී උපත ...~ @𝚈𝚒𝚣𝚑𝚊𝚗 @𝚜𝚌𝚑𝚘𝚘𝚕𝙻𝙾𝚅𝙴𝚜𝚝𝚘𝚛𝚢 @𝚋𝚕 𝚂𝚝𝚊𝚛𝚝 - 2024 / 03 / 05 𝙴𝚗𝚍 - ??

  • || දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |
    7.4K 1K 28

    දෛවයේ කදුලින් වෙන් වී නැවත එක් වීමට පෙරුම් පුරන ආදරණීය ආදරයක සිත්තමක්....❤️💚 විරාජ් යීබෝ අභිමෙවන්ගේ සහ ශියාඕ ශාන්ගේ ආදර අන්දරය....❤️💚 (අභිමේන්ද්ර සහ රුවේන්ද්ර ??) @𝙰𝚛𝚛𝚎𝚗𝚐𝚎 𝚖𝚊𝚛𝚛𝚒𝚐𝚎 @𝙵𝚊𝚗𝚝𝚊𝚜𝚢 @𝚉𝚑𝚊𝚗𝚢𝚒 @𝚑𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 <𝐙𝐡𝐚𝐧𝐲𝐢 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐢𝐨𝐧> 𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐 𝚂𝚝𝚊𝚛𝚝 - 202...

    للبالغين
  • Cambridge Fallen (zhanyi ff)
    3.3K 567 29

    කතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type එකේ කතාවක්. මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිතවේ...

    للبالغين
  • Bleeding Heart Still Pounds [ BL nonfiction ]
    3.3K 221 16

    නැවත හමුනොවන සංසාර ගියේ.. හිතක තනි මකනවා.. අපගේ ප්‍රේමයට පසු වදන ලියුවේ.. කවුදෝ අපි සොයනවා.. අකේන් දේශාල් ඉරුගල්බංඩාර ♡ යෙතීශ් නෙලීශ උඩුරාවණ • • #1 in kandy #1 in commando #1 in cousin Started : 22 December 2023 Ended :

    للبالغين
  • MADNESS OF LOVE
    336 54 5

    "ජීවීතේ හොදම කාර්තුවේදී හම්බවුන උබව මන් පන වගේ රැක ගන්නවා රශ්🥺❤💯 . " " ඒක මන් දන්නවා වස්තුව ❤🤗😘😘 " ජීවිතේ කටුක නවාතැන් වලදී වස්සානය ලගා කරපු සුන්දර මිනිස්සු මුලු ජීවිතකාලයේදිම අපෙ හිත් නවාතැන්පලේ සදහටම මිහිරි මතකයක් වෙනවා ඉතින් ඉඩෝරයේදී දරාගෙන ඉන්න මට රෑස්ස ගසක් උන නුබ මේ ආත්මයේ විතරක් නෙවේ හැම ආත්මයේම නුබගේ න...

  • ඉන්ටර්ලොක් (COMPLETED)
    118K 16.7K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    كامِلة   للبالغين
  • මගේ ඇසළ සද
    6.9K 746 57

    කළුවරයි මගේ සිත, පායන්න ඇසළ සඳ

    للبالغين
  • ⚜️ 𝐌𝐀𝐍𝐓𝐇𝐑𝐀 ⚜️ මන්ත්‍රා ( 𝐲𝐢𝐳𝐡𝐚𝐧 )
    146 23 2

    " මම නිවිලා උඹ ඇවිලෙනඋඹ නිවිලා මම ඇවිලෙන තියරි මේකෙ නෑ...මම ඇවිලුනොත් උඹත් ඇවිලෙයි...මම නිවුනොත් විතරක් උඹ නිවෙයි...."

  • ~ සෙංකොට්ටං ~
    346 63 4

    ~ සෙංකොට්ටං ගෙඩි ආයෙ ආයෙත් දකිනකොට මතක් වෙන්නෙ මට... මල් පොකුරක් අතින් අරන් කාරෙකට ඔලුව දාපු...රු 600කට මල් පොකුරක් විකුණාපු උඹ...ඒ හුස්ම මට තාමත් ඇහෙනව... ~

  • වසත් දා ස්වර 🎶🎻 ( Yizhan )
    8.4K 1.4K 50

    ~ නොරිකෝ... !! මේ මල නුඹට... මම නැතත් තව මල් පිපෙනවා හෙටට...~ 🌸

  • බන්ධනය ☠️ 🔥
    504 44 7

    පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .

  • මන්දාරම් 🌧
    11.8K 1.3K 34

    "බොහෝ සිත් හමුවේවි නුඹ තරම් කෙනෙක් නැති වේවි" 🌧🌼

    كامِلة   للبالغين
  • අගස්ති ♡ ( Yizhan /Non fiction )
    6.9K 875 24

    🛑 " අල්ලන්න එපා. ඒක බිඳිලා." 🦁 " මං අතින්ම නම් බිඳුනෙ ? " 🛑 " විශ්වාස කරන්න අමාරුයි ඔබ අතින් බිඳුනා කියලා ? " 🦁 " ඒක ඇත්ත. බිඳුනා නෙවෙයි මං හිතා මතාම බින්ඳා ! " 🛑 " ඒක හදවතක් !" 🦁 " මං දන්නවා. මට සමාවෙන්න ." 🛑 " සමාව ගැන නම් මං දන්නෙ නෑ නමුත් අපි උත්සාහ කරමු. එහෙනම් පරිස්සමින් ඇතුළ් වෙන්න ළමයෝ.... මොකද බිඳුනු...

  • 🌼 මගේ හුස්ම නුඹයි 🌼( Ongoing )
    845 90 3

    Non ff / Bl love ( Ongoing ) +... මට ඔයා නැතුව ඉන්න කියලා දෙන්න සමර් ... +... ඒ කොහොමද කියලා කියන්න මං දන්නෙත් නෑ මගේ මැණික ... ♡🕊️

  • COLOUR RUSH ( Ongoing )
    637 62 3

    BL Story __________ ඇත්තටම මං කොහොමද මේ දේවල් පිලිගන්නේ ...මේක බොරුවක් කියලා මට කියන්න රුනාල් ... මේක බොරුවක් කියලා මට කියන්න ...

  • hidden war
    89 9 1

    මතක තියාගන්න. හැමදේම පටන්ගන්නෙ අවසානයෙන් කියලා

  • †_𝗧𝗛𝗘 𝗗𝗘𝗘𝗣 𝗛𝗢𝗨𝗦𝗘_†
    297 23 4

    ආත්මයක්.... ගොඩක් දෙනෙක් විශ්වාස නොකරන මාතෘකාවක්‌ එත් ඒක අමාරුවෙන් හරි විශ්වාස කරන්න සිද්ද වුනොත්....

  • †මරණයේ සෙල්ලම†Game Of Death†
    383 41 4

    කෙනෙක්ට පුළුවන්ද තවත් මනුස්සයෙක් මැරෙන වෙලාවක්‌ හරියටම දැනගන්න. ඔව් පුළුවන්., එත් බේරගන්න...........

  • †_Fabbricante di lacrime_†_කදුළු සාදන්නා _†
    78 10 3

    _සමනලයකූ ට හැකිද කදුළු සදන්නාගෙන් බේරී යාමට.... නැතහොත් ඔහු ගොදුරක් වේවිද?.... ඒත් ඒ කදුළු සදන්නා කතා වල වගේ නපුරක් නොවුනහොත්... මේ ඔවුන්ගේ කතාවයි_

  • House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞
    11K 917 28

    ඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්න සියල්ල බොරු මවාපෑමක් ඔබව නොමග යවනවා අපි ඒ බොරුවට අහුවෙලා අපිව බේරගන...

    كامِلة  
  • තීර්.....
    780 104 6

    සුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්චමල් වට්ටියක් අතේ තියන් ආරෝන් මගෙ දිහා බලාගෙන හිටගෙන හිටියා. මන් ඌ එක්...

  • The FaLcOn 🎭
    249 44 7

    ආරම්භය කොහොම උනත් අවසානයයි ලස්සන වෙන්න ඕනේ.

  • යදම්
    84.5K 11.7K 68

    ඒ ආදරේ 💖

    كامِلة   للبالغين
  • නුරානෙතු🔖(yizhan )
    208 7 3

    This is not a lovestory 🔖 #politics , #civil war ,# love , # friendship 🧧🌼

  • 💛 Angel 💛 (ongoing)
    28 4 1

    🌟🌟 ඇඩුවේ නැති ඇස්.... රිදුනේ නැති හිත්.... වැටුනේ නැති මිනිස්සු... තනි උනේ නැති ජීවිත... මේ ලෝකේ කොහෙවත් නෑ... 🌟🌟

  • ''-පිරිත් පැන්-"🌻🦋🖇️ :)>>>>
    416 39 9

    දන්නවද මගේ චූටියෝ එදා ශ්‍රී මහා බෝධිය ලගදි සුදු පිරුන මගේ මේ නෙලුම් මල දකිද්දි හදවත ඉබේම කිලිටි උනා මැනික ......හැබැයි මට පව් කමාකරන්න ඕනි උනේ නැ .>>>>>> ('මෞලිත ශ්‍රී පෘථිවි රාහුල්' ඔව් ඒ තමා ප්‍රේමයේ ස්වර මවපු තනුව) #"ප්‍රේමය හිමි ,ප්‍රේමය ( නො)හිමි ප්‍රේමයට පෙම් කරන පෙම්වතුනි එන්න ය...