Select All
  • Buttercup |taekook
    52.5K 12.3K 31

    ජන්කුක් කියන්නෙ කොරියාවෙ පෝසත්ම කෙනාගෙ එකම හුරතල් කොලු පැටියා.ඉතින් මේ හුරතලේ නිසාම එයා එයට ඕනි කරන හැම දෙයක්ම එයාගෙ තාත්තට කියලා කරගත්තතා...බැරිවෙලාවත් එයා එයාගෙ කැමතිම බෝයි බෑන්ඩ් එක kidnappe කරන්න ඕනි කිව්වොත්.... නෑ එයා කිඩ්නැප් කරොත්? Top tae Bottom kook Happy End~

    Completed   Mature
  • S A L V A T O R E || TAEKOOK
    1.4K 265 5

    JJK ☁️ " Calling out my name In the summer rain Ciao Amore " KTH☁️ " Salvatore can wait Now it's time to eat Soft Ice Cream " **Ship story 21+ **Happy Ending 10/05/2024 - Fictional #5 [out of 1.64K] 16/05/2024 - Savior #27 [out of 2.3K] 18/05/2024 - Fictional #4 [out of 1.63K] Start - 24/04...

    Mature
  • මන්දාරම් අහස යට || TK Nonfic ♡
    56.3K 9.9K 47

    මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by @Freya_Celestie

  • මමයි මගේ යකයි
    1.5K 232 2

    "මගෙ ළගට එන්න එපා. හූ තියනවා!!" "අනේ අනේ කොල්ලො සීයගේ අහලකින් තියන්න බෑ උඹ නම්." අශ්වින් එහෙම්ම හිටගෙන හිනාවුනා. "එහෙනම් උඹට පිළිගන්න බෑනෙ මං යකෙක් වග?" "බෑ තමයි." එපාර අඩියක් විතර එහායින් හිටපු එයා ඉන්න තැනම ඉදන් මගෙ මූණට පහත් වෙලා ඔලුව ඇල කර ගත්තා.

  • සීනු
    9.3K 1.5K 8

    කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )

  • සූරියබණ්ඩාර වලව්ව
    13K 1.9K 10

    ගාම්භීර වලවු පෙලපතක වැලලී ගිය කාශ්ඨීය මහ පොලවේ ප්‍රේම පුරාණය.

    Mature
  • කඩුපුල් (Complete)
    89.1K 14.9K 65

    මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?

    Completed  
  • කල්හාර මල් ❀❀ (TK Non-fic)
    5.2K 870 15

    සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀

  • Taekook FF Dark romance ( Collection )
    919 72 3

    Taekook Dark romance...🖤✨️ අදුරෙන් ගල් උන හිත් වල ආදරේ විදින ඔයාල වෙනුවෙන්...

  • Taekook FF Fantasy ( Collection )
    790 98 6

    Taekook Fantasy collection ❤️✨️ මායාවක් නොවුන හිතළුවක් නොවෙන ඔවුන්ගේ ආදරය මාය ලෝකයක් තුල දකින ඒ ෆැන්ටසිය තුල හුස්ම ගන්න ආස ඔයාල වෙනුවෙන්...

  • Taekook FF Horror ( Collection )
    213 24 2

    Knock knock.....❗❗ දොරඟුලු විවර කරන්න පෙර දෙවරක් සිතන්න...... නැවත පිටවීමක් හෝ හැරවුමක් නොමැති ෆැන්ටසියෙහි අතරමන් වීමේ... වගකීම ඔබ සතු යි.. Click..❗

  • 𝐒𝐞𝐞 𝐘𝐨𝐮 𝐈𝐧 𝐌𝐨𝐭𝐢𝐨𝐧 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐯𝐞𝐫.) [𝐨𝐧𝐞𝐬𝐡𝐨𝐭]
    253 52 1

    කිම් ටේහ්‍යුන්ග් තම පාලුව මකා ගැනීම සදහා AI පෙම්වතෙකු සොයාගත්තේ ය. හදවතක් හෝ අැට ලේ මස් නහර නොමැති AI සමග කතා කිරීම ඔහුට විනෝදයක් ගෙන දුන් නමුත් අවසානයේ සිතාගත නොහැක්කක් සිදුවිය. Top -Jungkook Bottom -Taehyung Completed Oneshot

    Completed   Mature
  • 𝐎𝐟𝐟-𝐑𝐨𝐚𝐝! (TAEKOOK NON FICTION)
    2.3K 464 9

    "එතකොට මගෙන් අාදරේ අනෙක් අතට නොලැබෙනවා කියලා දැනගෙනත් මට ආදරේ කළේ ඇයි?" "ලැබෙන්නම ඕනි නෑනේ ඉතින්. දුරින් ඉදන් බලන් ඉන්න එකම මදිද? ඔයා හිනාවෙන විදිහ, කේන්ති ගිය වෙලාවට ඉන්න විදිහ, දුක හිතුනම ඉන්න විදිහ මේ හැම විදිහක්ම ඔයා දිහා බැලුවම මට අදටත් කියන්න පූලුවන්... ඇත්තම කිව්වොත් මට ඔයාව දැක්කම ඔය හිතේ තියෙන හැගීම් කියවන්න...

    Mature
  • 𝑀𝑦 ℎ𝑢𝑚𝑎𝑛 𝑚𝑎𝑡𝑒ⁿᵒⁿᶠᶠ/ᵒⁿᵍᵒⁱⁿᵍ
    3.4K 618 22

    වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌

  • දෙහදක කඳුලු (Yizhan Short Story)
    56.4K 11.4K 17

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔

    Mature
  • අවසන් සඳ
    83.2K 18.3K 66

    ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...

    Completed  
  • රෝස පෙති🌸 Rose Petals🌸
    31.3K 2.6K 43

    Fluffy Smut story Mature content Sinhala Fiction BL story Boy×Boy love Strong language Smut Story Read at ur own risk🌸 All the credits goes to the relevent owners for the images and photos in this story that have simply downloaded from internet sources

    Completed   Mature
  • මගහැරී🥀(Non-fiction BL[Based On a true Story])
    16.1K 2.3K 26

    ♣️මෙය මගහැරුනු ආදරවන්තයින් දෙදෙනෙකුගේ සත්‍ය ආදර කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කල ප්‍රබන්ධයකි...🌹 ♣️A fiction based on a true love story of two lovers who missed each other...🌹 මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට මඳකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුනා ඔය හිත

    Mature
  • piano teacher ||vkook||
    82.1K 18.2K 46

    ~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජන්කුක්, රාගය හා ආලය අතර දෝලනය වන ටේහ්‍යොන්ග්ව හසුරවනා ආකාරය ~ Jungkook's Rain drop 💧 taekook Top kook Bottom tae Smut warning ‼️

    Completed   Mature
  • 🇹 🇼 🇮 🇳  🇩 🇦 🇩 🇩 🇾 🇸 s͟e͟a͟s͟o͟n͟ 2ˢˡᵒʷᵘᵖᵈᵃᵗᵉ
    2.8K 174 15

    2022 අවුරුද්දේ නත්තල් වෙනුවෙන් මම දුන්න twin daddys s1 එකේ දෙවනි කොටස.. 2023 අවුරුද්දෙ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙන මේ පොත තමයි twin daddys s2.. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි.. මට ටොප් දෙන්නෙ කවුද කියලා හිතාගන්න බැරි උන නිසාම මම හැම වන්ශොට් එකක්ම twin tae & twin kook කියන ver. දෙකෙන්ම දෙනවා.. පටලව ගන්නෙ නැතුව ඔයා ආස විදිහ ව...

  • VIP ( වී අයි පී )
    37.5K 3.9K 56

    මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.

  • නෙගටිව් 💜️
    207K 25.4K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature
  • සීතල හාදූ Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]
    42K 5K 50

    ආදරය සෙනෙහස කියන දේ මං ඉගෙන ගත්තෙ මගේ අම්මා තාත්තාගෙන නෙමෙයි..පුංචි කාලේ ඉදලාම එයාලා කවදාවත් මට හොද ආදරයක් දුන්නෙ නැ අද වෙනකම්...ලස්සනට ආදරේ කරන්⁣න ආදරේ කියන්නෙ මොකක්ද කියන හැඟිම මං වින්දෙ ඔයාගෙන් ටේහ්‍යුන්..ඉතින් කොහොමද මං ඔයා නැති හෙට දවසක් ගැන හිතන්නෙ ඔය ආදරේ උණුහුම මං ළඟ නැ කියලා දැනෙද්දි.. ...

    Completed   Mature
  • Loving The Playboy (Completed)
    47.6K 8.6K 30

    පුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love and warmth since she was a child who was not loved by her mother and fa...

    Completed  
  • ආයිමත් දවසක .
    44.7K 7.5K 47

    මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻

  • HASRAT | Indian × Sinhala B×B [ COMPLETED ]
    14.9K 1.5K 32

    HASRAT - හස්ර(ත්)ට් Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱🇰 🇮🇳 ප්‍රේමයේ ප්‍රාර්ථනා ඉටුවූවද ඉටුනොවුනද ඔවුන්ගේ ප්‍රේමය සදාකාලිකයි... Highest Rankings - #1 Srilankan #1 Gujarat #1 Blindia #1 Blsrilanka #1 Gayindia #1 Srilankanbl Started Date - 14 /02/2023 Ended Date...

    Completed   Mature
  • මැදියමට පෙර
    11.6K 2.7K 8

    "ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)

    Completed   Mature
  • Dream far far away දුර ඈත සිහිනේ
    38.7K 5.3K 31

    ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්

  • Hatharawaram
    111K 17.3K 130

    කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...

  • case කේස්
    86.5K 14K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.