Select All
  • ~ එක්වීම ~ (Yizhan oneshot)✔️
    1.4K 199 2

    පෙම්වත🥀 එකම එක වදනක් කියන්නට තිබුණා නුඹට, අහේතුකව මා හැර යන්නට ප්‍රථම, නුඹේ දෑස් මා හා ගැටෙන විට නුදුටුවා සේ සිටියැකිද ඔය වත, සැමදා නුඹටම පිදූ මගේ සෙනෙහස නොදැනුනිද ??? රශ්👁️

    Completed  
  • YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )
    16K 2.7K 42

    අමතක වූ මතකයන් ගැනීමට උත්සාහ ගන්නා වූ ආදරවන්තයෙක්.......ඒ ආදරයෙ අවසානය කෙසේ ලියවේවිද....??????❤️😍

    Completed  
  • WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
    31.7K 5.4K 31

    දුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙

    Completed  
  • ⛓️HIDDEN MAN_🔫( Completed )
    24.1K 5.3K 36

    ලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳

    Completed  
  • ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )
    35.7K 8.9K 51

    සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚

    Completed  
  • I Want To See You 💮☘️(Completed)
    19.3K 5.1K 28

    නටඹුන් වූ ආදරයක් නැවත දෛවය විසින් එකතුකරාවිද .....❤💚💛

  • ReVeNGe 🥀🍃(Completed )
    24K 6K 32

    "මාව විශ්වාස කරලා එලියට එන්න .මං දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා" බනී එහෙම කිව්වත් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ. "එන්නේ නෑනේ නේද. මම මේ පිහියෙන් අත කපාගන්නවා හරිද..ඔයාට දුක් වෙන්න වෙයි. " එහෙම කියමින් බනී ඔහුගේ අත දිගේ සිහින් මුවහත් පිහියක් ඇදගෙන ගියේ කිසිම පැකිලීමකින් තොරවය. බනීගේ අතින් ලේ ගලන්නට වූයේ අඩවන් වූ කරාමය...

  • BE MINE🖤 (Completed)
    15.1K 3.3K 22

    මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි....❤️💚

  • Oh! My Ghost 👻❤️ (Completed)
    11.2K 2.8K 20

    බලාහිඳීමත් ආදරයක්......❤️💚

  • වදකාරයා 😈 (Completed )
    16K 2.5K 17

    💚 උබ හිතන්නෙ උබ මහ කෙරුමෙක් කියලද යකෝ ආ....😡😡 ❤️ හහ්... කෙරුමෙක් නෙවෙයි නම් අවුරුද්දක් පුරාවට මහ ලොකු දක්ෂ පොලිස් බ#ලව මම මෙච්චර වටේ යවයිද ආ... 😈😈 💚 වදකාර ගල් මූ#ලයා.... තෝ බලාගනින් මන් තෝව හම ගහනවා අද... ❤️ අනේ පුළුවන් දෙයක් කියපන් යකෝ... 🍁 Yizhan / Zhanyi 18+ Fanfiction 🍁 Boy Love start : 2023. 01. 12 End...

  • 🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
    33.5K 6.1K 36

    ආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022

    Completed  
  • මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]
    33K 5.9K 42

    හදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizhanff - 2021/12/10 1 #yizhanff - 2021/12/13 3 #yizhanff - 2022/09/24

    Completed  
  • Give My Heart Back (Completed)
    32.6K 7.3K 38

    කියාදෙන්න ආදරේ තරම්💚❤️🐰🦁

    Completed  
  • Untouched love(completed)
    1.4K 323 2

    ස්පර්ශයක් වත් නැතුව ආදරේ කරන්න මං ඉගෙනගත්තෙ ඔයාගෙන්

    Completed  
  • Ever Loving 💚❤(completed )
    1.1K 236 2

    I can't breath without you

    Completed  
  • Officers(complete short ff)
    815 167 1

    මගේ ජීවිතේම ඔයා විතරයි❤️💚

    Completed  
  • L̸o̸v̸i̸n̸g̸ K̸i̸d̸n̸a̸p̸p̸e̸r̸(completed )
    2.2K 499 3

    මං හිතුවා හරි ඔයා කැමැත්තෙන් නෙමෙයි මෙතන ඉන්නෙ මගෙ Angel Bunny 💚

    Completed  
  • Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )
    7.4K 1.9K 10

    මා උමතුවෙන් මෙන් පෙම් කළ නුඹව මට අත් හැරිය හැකිද 🥺💚❤️

    Completed  
  • ආදරෙයි අහසක් තරම්(Completed)
    47.9K 10.3K 39

    ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚

    Completed  
  • 𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]
    188K 32.7K 61

    🐯 : 𝖬r.Jungkook...අපි කනකොට සද්ද කරන්නෙ නැ...ඒ වගේම කතා කරන්නෙත් නැ.. 🐰 : ඔහ් ඕකෙ..( but keeps talking ) 🐰 : ශා !! එළකිරිනේ !! 🐯 : එළකිරි...ආ..මේ වැඩේ ඉවර උනාම එළකිරි බොමුකෝ... 🐰 : * Jungshooked * Top : Tae Bottom : kook

    Completed   Mature
  • ⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction Complete ✅
    136K 29.1K 76

    හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛

    Completed  
  • සූරියබණ්ඩාර වලව්ව
    13.4K 2K 10

    ගාම්භීර වලවු පෙලපතක වැලලී ගිය කාශ්ඨීය මහ පොලවේ ප්‍රේම පුරාණය.

    Mature
  • සත්සඳ(Non-Fic)
    69.9K 11.9K 40

    පුංචි මහත්තයා ඇත්තටම සත්සඳ කියන්නෙ පුංචි මහත්තයගෙ කවුද? සත්සඳ? සුදු රෝස මල් මිට දිහා බලන් හිනාවුන දීක්ශ රෝස මල් මිටේ තිබුන පුංචිම රෝස මල අතට ගත්තා. හඳක්. දීක්ශ සත්හිරු සේනාධීරගෙ අහසෙ පායපු පුංචි හඳ.

    Mature
  • Random One-Shots (B X B) ✅
    3K 485 3

    ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️ Currently accepting requests 😍

    Completed  
  • My True Love ( yizhan FF✔️🔚)sinhala
    37.2K 7.9K 33

    නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️

    Completed   Mature
  • I Owe You (Yizhanff✔️🔚)sinhala.
    50.2K 12.7K 49

    🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗

    Completed   Mature
  • 💝💝 BECAUSE OF YOU 💝💝 yizhan ff ( Complete )
    81.3K 17K 40

    උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්....❤️💚

    Completed  
  • The miracle of love (yizhan ff Complete )
    102K 18.9K 48

    දරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....

    Completed  
  • OUT OF THE DARKNESS ........yizhan ff Complete ......
    61.1K 13.3K 33

    ගිලන්වූ හදවතට වෙලා මුදු මදහසක්... යලිත් මට හිනැහෙන්න නුඹ උනා අත්වැලක් ...... දරාගනු බැරිමතැන හිත නිහඩ වූ හැඩක්... ඒත් යලි අවදිවෙමි දකිමි මම ලෝකයක්.....

    Completed  
  • 🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
    111K 21.1K 41

    💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......

    Completed