Select All
  • බිසෝ
    28.3K 3.3K 15

    මේ රජෙකුගේ විනෝදය පිණිස තම නොඉදුල් සිරුර කැපකල ගැටවරයෙකුගේ කතාවය. කිසිදා ආදරය නොවිදි හදවතට ආදරය දැනෙන්නට දුන් පිරිමියෙකුගේ කතාවය. ආදරය වෙනුවෙන් තම ජීවිතය දන්දුන් අසීමාන්තික ප්‍රේමවන්තයකුගේ කතාවය.