Select All
  • මුතුබෙල්ලො
    46.9K 8.4K 70

    ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...

    Completed   Mature
  • ❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)
    61.2K 9.4K 25

    ❤️ අසීමාන්තික ප්‍රේමය මට දුන් ඔබේ උතුම් දෙව් ආත්මයට මං, පේවීලා හිදිමී..... 😘

    Completed   Mature
  • Nude || vmin || ☘🖌️⚱️[ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍]
    39.1K 10K 30

    නිරුවත යනු කලාවක්.... නමුත්..... නිරුවත කියන කලාව ඇබ්බැහි වීමක් කරගන්න එපා. Start : 2021. 12. 01 End : 2021. 12. 12 01st Place Best Fan Fiction 2022 (B x B) Sl Competition

    Completed   Mature
  • 𝐁𝐞𝐬𝐭 𝐁𝐫𝐨𝐦𝐚𝐧𝐜𝐞 𝐀𝐰𝐚𝐫𝐝 🎥
    25.7K 4.1K 53

    [COMPLETED] [HAPPY ENDING] 🎥••𝐓𝐡𝐞𝐫𝐞'𝐬 𝐧𝐨 𝐒𝐏𝐀𝐂𝐄 𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐟𝐨𝐫 𝐚𝐧𝐲𝐨𝐧𝐞. 𝐁𝐮𝐭 𝐲𝐨𝐮!••📽 First Update Wattpad : 20th March 2017 First Update Facebook : 24 December 2019 Last Update Facebook : 12 August 2020 Second Update Wattpad : 16 August 2020 Last Update Wattpad : 16 Augus...

    Completed   Mature
  • 💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
    119K 23.7K 47

    ඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....

    Completed  
  • TнЄ LüСїd DяЄaМ (COMPLETED)
    12K 2K 7

    ~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~Dream world not beautiful as you think.. ~So be careful when you are dreaming.. ~You can go anywhere in your fantasy world.. ~But what will happened when you stuck in a...

    Completed  
  • Hanging Tree (Completed )
    11.8K 4K 30

    ටිකෙන් ටික සීතල වැඩි උනේ හිතා ගන්න බැරි විදිහට. ලංකාවෙ එච්චර සීතල නැති දේශ ගුනේක ජීවත් උන මට මෙහෙ හැමතිස්සෙම දැනුනෙ සීතල විතරයි. මුලදි ඒ කොරියාවෙ දේශගුනේ පුරුදු නැති නිසා කියල හිතුනත් දැන් මට තේරෙනව මෙහෙ මොකක් හරි දෙයක් තියෙනව කියල. බාත් ටබ් එකෙන් එලියට ආපු මම මුලු බාත් රූම් එක දිහාම බැලුවෙ මොන වගේ දෙයක් දකින්න බලා...

  • ඔහු සහ මම - Ongoing - Non Fan Fic by Yuzuha
    17.7K 3.1K 68

    "ඔබ සූර්යයා නම්, මම ඉකරස් වෙමි. පිළිස්සී බිම ඇදවැටී මිය යාමට ඉරණම් ලද මෝඩයා වෙමි ! එහෙත් ඉටියෙන් ඇලවූ පියාපත් වලින් පවා මම ඔබ වෙත පියඹා එමින් සිටියෙමි..."

  • 𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ [SUPERNATURAL SERIES]
    33.8K 4.2K 46

    [BOOK ONE] [COMPLETED - UNDER EDIT] [HAPPY ENDING] 🧛‍♂️ ♡︎ 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐘𝗼𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐌𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐁𝐮𝐫𝐧 𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 ♡︎ 🐺 Special Note : අළුතෙන් කතාව කියවන්න ගන්න ඔයාලාට තමයි මේ නෝට් එක. මේ කතාවේ අතර මැද්දෙ...

    Completed   Mature
  • serious crime SEASON 1 ✅
    89.8K 15.2K 52

    SERIOUS CRIME - බරපතළ වැරැද්ද පිරිමියෙක්ට තවත් පිරිමියෙක් ආදරේ කරන එක ............ වැරැද්දක් 💔 ඒ පිරිමියා ඉස්කෝලේ විදුහල්පති නම් ............ ඒක බරපතළ වැරැද්දක් ⭕ ( නම් [ වාසගම් ] ගම් හා අනෙක් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )

    Completed   Mature
  • අපි අපේ
    29.9K 5.1K 14

    සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂

    Completed  
  • SOULMATE(Completed)
    65.1K 14.5K 69

    අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)

    Completed  
  • අසුර හැන්ඳෑව
    25K 4.8K 31

    ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකා...

    Completed   Mature
  • || කෝපි පාට ඇස් || ONGOING
    22.8K 3.2K 31

    උබට‍යි මටයි තිබුනෙ පටන් ගත්තෙවත් නැති කතාවක්.. ඉතිං උබම කියපං මට ... කොහොමද වස්තුවේ මගේ ආදරේ ඉවරයක් වෙන්නෙ !!! By : nnishi

  • බැකිය(𝐓𝐊)
    78.3K 12K 31

    ඕයි ඕයි මචං මේ සිරිසෝම ❟ උඹට මං කියන විදියට ඉන්න බැයිනම් උඹ රත්තරං නෙමෙයි දියමන්ති උනත් මට වැඩක් නෑ ! ගලවලා අඹරලා ...ඇඟිලි දෙකෙන් එල්ලගෙන ගිහින් සීනිගම පොල් ගහනවා වගේ ඌ ඉස්සරහ අල්ලලා පොලේ ගහන්නෙ පොලේ දැනගං !!! කියන දේ නාහන එකා උඩිං ගියත් එකයි බිමින් ගියත් එකයි !

    Mature
  • ලෝහිත
    28.8K 5.5K 25

    " උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...

    Completed   Mature
  • His Peonies | PJM | Short Chapters | ✔
    6.4K 2.3K 16

    ඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021

    Completed   Mature
  • Camellia [Completed]
    5.4K 1.4K 19

    බලාපොරොත්තු වුණා වගේම ඒ කැමීලියා මල්, ✿ එයා වෙනුවෙන් පිපුණා. ✿ එයා වෙනුවෙන් වැටුණා ( short chapters ) Start :- 26.10.2021 End :- 05.11.2021 ✍ Choco Bee

    Completed  
  • A violin with a cherry blossom
    3K 896 17

    පැවසිය හැකිද නුඹ හට මන්ද නුඹ පෙම් කලේ සකුරා ගසක මලකට මතු දිනක විත් මගේ සොහොනට මා ළය පලා උපන් ප්‍රේමයේ සකුරා නෙලන් යනු මැන වයලීනය හා බැදි මිතුරු වෙසින් ඇරඹී එක් යෙහෙළියක් අනෙක් යෙහෙළිය වෙත බදින ,ප්‍රේමයට ලක් වන්නියගේ ඇසින් අසම්මත ප්‍රේමයක්. කාලයත් සමග සිර කරගත් ප්‍රේමය ළය තුල වැඩෙන්නට ඉඩදී එහි වේදනාව වයලීනයේම ස්වරයෙන්...

    Completed  
  • ~◑◐ගරායකා◐◐~ ( On Hold )
    38.5K 7.7K 33

    මියුලගොල්ල වලව්වට ආ ගරායකා... හෙවත් දළකුමාරයා.. කහට පොල්කට්ටක් ඇන්න ඇවිදින් කියෙව්වා නං

    Mature
  • 🎼 S A Y H I 🎼 ( Yizhan Completed)
    85.6K 17.1K 95

    මං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්‍ට විතරයි ....

    Completed   Mature
  • 🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔
    52.8K 13.9K 50

    ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනාවක්........ හදිසියේ උදාවූ දුර්භීක්ෂයක්.............. වෙදැදුරන්ගේ දඟකාර පුතුන්ට හැකිවේවිද දිනන්නට ලෝකයක්.... ...

    Completed  
  • ආග්‍ර
    122K 23.2K 60

    "ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....

    Mature
  • ✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
    68.8K 12.9K 102

    ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️

    Completed   Mature