Select All
  • Dream far far away දුර ඈත සිහිනේ
    37.8K 5.3K 31

    ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්

  • කාබේරි (Complete Non Ff)
    5.5K 745 10

    "මේක ඩීල් එකක් වෙනුවෙන් වෙන කසාදයක් විතරයි ඇලෙක්ස් " "ඒ එහෙම හිතෙන්නේ උබට විතරයි... මම මෙහෙම දවසක් එනකන් අවුරුදු හතරක් මග බලන් ඉදියා... " අප්‍රිකාවේ කොල්ලෙක්ට ලංකාවේ කොල්ලෙක් ගැන ආදරයක් හිතුනොත්... අහම්බයක් කියලා හිතුවත් අහම්බයක්ම නොවුන ඔවුන්ගේ ජීවිත කතාව...

  • Hot Blue Love (Yizhan)
    74.5K 8.9K 25

    (Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞

    Completed   Mature
  • case කේස්
    85.2K 13.9K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.

  • °°කාළ්°°⚠️️ ( ZhanYI ✔)
    74.9K 14.4K 52

    කලු කුමාරයා වහ වැටුනේ ගෑනු නිරුවතට විතරමද.............🔞

    Completed   Mature
  • 💓WITH YOU 💓 (Zhanyi Completed ff)
    42.9K 7.4K 41

    අනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""

    Completed  
  • මතක කදුළු ( Complete ) ✔️✅
    23.8K 2.2K 31

    මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻

    Completed  
  • වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස
    11.6K 1.4K 32

    ❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න

  • තඹ තඹර [ Sinhala BL ] Competed
    1.7K 279 4

    මා ඔහුව සිහිනෙන් විදිනවා මිත්‍රාධර. ශේෂ් උප අධිරජුන් ඔහුගේ දේහදාරි සිරුර මාගේ නිරුවතහි තද වන විට සිරුර පුරාවෙහි හට ගන්නා සීතල හිරිය කශේරුකාවන්ගෙන් පටන් ගෙන දෙපතුන් දක්වාම ගලා යනවා මිත්‍රාධර. ප්‍රේමය නම් වු ඔහුගේ මහා නිධානය සෑම ශෘංගාරයක් අවසානයේදිම නලලත පතිත වද්දි මා එයින් සැනසෙනු ඇත මිත්‍රාධර. එයයි මා ඔහු නොමැතිව ඔහු...

    Completed   Mature
  • HASRAT | Indian × Sinhala B×B [ COMPLETED ]
    14.5K 1.4K 32

    HASRAT - හස්ර(ත්)ට් Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱🇰 🇮🇳 ප්‍රේමයේ ප්‍රාර්ථනා ඉටුවූවද ඉටුනොවුනද ඔවුන්ගේ ප්‍රේමය සදාකාලිකයි... Highest Rankings - #1 Srilankan #1 Gujarat #1 Blindia #1 Blsrilanka #1 Gayindia #1 Srilankanbl Started Date - 14 /02/2023 Ended Date...

    Completed   Mature
  • VIP ( වී අයි පී )
    36.3K 3.7K 56

    මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.

  • තිත්ත පැණි
    409K 58.6K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)
    26.1K 5.6K 41

    ආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️

    Completed  
  • STRANGERS [jikook] complete
    13.5K 1.9K 50

    "තමුසෙ ගුලි කාලද?.. තමුසෙ කවුද ඕයි..!" "මගේ ජාතකේ කියන්න වෙලාවක් නෙවේ මේක ඉක්මනට මේක අන්ලොක් කරනවා මගෙන් මැරුන් නොකා."

    Completed   Mature
  • නිස්සාර | සිංහල BL ✔️
    38.4K 6.6K 20

    ✅ COMPLETED ඉතින් ප්‍රේමය නුඹ තව හත් ගව්වක් දුරයි ...

    Completed   Mature
  • හිස්තැනක් (COMPLETED)
    26.2K 3.9K 29

    අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..

    Completed   Mature
  • 🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
    32.4K 6.1K 36

    ආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022

    Completed  
  • 𝐁𝐞𝐬𝐭 𝐁𝐫𝐨𝐦𝐚𝐧𝐜𝐞 𝐀𝐰𝐚𝐫𝐝 🎥
    26.1K 4.2K 53

    [COMPLETED] [HAPPY ENDING] 🎥••𝐓𝐡𝐞𝐫𝐞'𝐬 𝐧𝐨 𝐒𝐏𝐀𝐂𝐄 𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐟𝐨𝐫 𝐚𝐧𝐲𝐨𝐧𝐞. 𝐁𝐮𝐭 𝐲𝐨𝐮!••📽 First Update Wattpad : 20th March 2017 First Update Facebook : 24 December 2019 Last Update Facebook : 12 August 2020 Second Update Wattpad : 16 August 2020 Last Update Wattpad : 16 Augus...

    Completed   Mature
  • තත් 🔞
    19.3K 783 30

    තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥

  • 🌧️ වර්ශා 🌧️ (අහස් මේඝය සිව්වන දිගහැරුම )
    32.6K 5.2K 25

    ❣️ අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං, පේවීලා හිදිමී... ❣️

    Completed   Mature
  • Hatharawaram
    109K 17.2K 130

    කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...

  • සත්මිණ
    78.5K 11.3K 51

    Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)

    Completed   Mature
  • 𝗔 𝗗𝗲𝗰𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝘆 𝗙𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
    4.2K 973 10

    හැමදේම මුල ඉදන්ම දෛවය තීරණය කරලා තියන්න ඇති... Taekook✔️ Taegi✔️ Bl✔️ 2022/05/07 Story Cover: @ChoiJaehi

    Completed   Mature
  • වස්සාන හාදු || The Rainy Kisses
    161K 29K 81

    මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....

    Mature
  • ප්‍රේම සජ්ඣායනය ✅
    7.5K 1.1K 6

    නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...

    Completed  
  • රොබරෝසියා ꕤꕤ ( සිංහල BL ) Onhold
    52.9K 11.4K 48

    ගිහිං අහපන් අහසින් සෙන්කඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගනිනු හැකිනම් ආදරෙයි එපමණකි මං ꕤ 🌸🍂 නිස්සාර - 2 කොටස රොබරෝසියා | Nonfiction

    Mature
  • ❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)
    62.1K 9.4K 25

    ❤️ අසීමාන්තික ප්‍රේමය මට දුන් ඔබේ උතුම් දෙව් ආත්මයට මං, පේවීලා හිදිමී..... 😘

    Completed   Mature
  • ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
    38K 5.3K 40

    පොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්නගේ හැඟීම් තේරුම් ගන්න දෙන්නට කොච්චර කල් යයිද? දෙන්න ඒ වෙනකොට පරක්කු ව...

    Completed  
  • ⚡ ගර්ජනා ⚡(අහස් මේඝය තෙවැනි දිගහැරුම)
    20.6K 3.7K 15

    ???????? දුර සිටියත් ආලෝක සතවසක් තරු එලියත් මහා පොලොවට ඒනම් ඇයි මට නුඹ අහිමි... ????????

    Completed   Mature
  • 𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 🔞[Slow Update]
    27.5K 2.8K 44

    රාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි

    Mature