Select All
  • කලරාජ් ( yizhan )
    2.7K 499 9

    ඒකා මිනීමරුවෙක්..උගෙ අතින් නැති වෙන හැම ජීවිතයක් ගානේ ඌ ගස් හිටෙව්වා..ඒත් මගේ නමින් ගහක් හිටවන්න ගිය ඌට ඒක කර ගන්න බැරි උනා.. අන්තිමට උගෙ ඔලුවට මගේ අනින්ම උණ්ඩයක් බස්සන්න අවස්ථාව මට ලැබුනා..ඒත් හැගීම් කියන දේ හැමදාම මාව දුර්වල කරා.. මේ උගෙයි මගෙයි කතාව.. කලරාජ්

  • 🌸 කැමීලියා 🌸 (✅)
    85K 18K 45

    මා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයයි මට ඉවසුම් නැති රැදෙන්නට නුබ අබියසින් නැද්ද අවසර නුබ සිහිනයක් බැවින්...

    הושלם  
  • 1993 | Yizhan | Ongoing
    34.8K 5.5K 49

    1993 ONE NIGHT NINE THREE මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි " මා " අඩවියක දෙවන දිගහැරුම 🌻 Start Date - 2024.02.16 End Date -

    בוגר
  • Dear Brother ||yizhan||
    511 71 6

    උබට අමතක උනාද මහෙන්ස මම උබෙ අයියා කියන එක ..උබ හදන්නෙ අපෙ සහොදරකමුත් නැති කරගන්න (සිනුක යශ්විද)

  • ඔ හු (Yizhan) ✔️
    185K 34.9K 66

    දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️

    הושלם   בוגר
  • THE JOURNALIST 🖋️📚(slow update )
    15.4K 2.8K 5

    හාමු මහත්තයා...මේක one -night stand එකක් ...අනික ඕක නැති උනා කියලා නලලෙ ගහලා නෑනෙ......අනික පුංචිගෙ වෙන්ඩ හාමුවව මට මොකටද.... හ්ම්...ඇත්තද......නලලෙ කොටල නෑ...ඒත් මගෙ හිතෙ තියනවනෙ...පුංචිගෙ වෙන්ඩ හාමු කියලා දන්නවා නම් මොකටද උඹ අතපත ගහන් ආවෙ.....ම්ම්ම්ම් උස්සනවා උඹව මං!

  • අදූර් || Yizhan
    22.2K 3.2K 21

    සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් කොන් රතු වෙලා... ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින්ම මම ඇදගන හිටපු තුවාය පිටින් ජනේලේ ලගට ආවා... ඈතින් පේන ලස්සන කදු ගැටය අපහැද...

    הושלם  
  • Alpha Academy (Yizhan)✅
    172K 32.3K 84

    ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023

    הושלם   בוגר
  • The Lycan King's Revenge (Wangxian) ✔️
    114K 19.1K 47

    BLOOD MOON SERIES BOOK 01 Story of a lycan king and an untamed male omega.. කෙනෙක් තම පළිගැනීම සම්පූර්ණ කරද්දී අනෙකා තම පළිගැනීම ආරම්භ කරනවා.. But the most important thing is THEY ARE MATES❤️💚 වෛරයේ ගිනිදැල් මතින් ආරම්භ වූ ඔවුන්ගේ හමුවීම කෙසේ අවසන් වෙයි ද...?? Love or Revenge??

    הושלם   בוגר
  • අගි ( Complete Sinhala Bl )
    32.3K 3.7K 56

    රහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව .....පමනක් සිහි තබා ගන්න.... 🌼

    הושלם   בוגר
  • රාවණන් (Yizhan)✔
    600K 107K 109

    මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු

    הושלם   בוגר
  • Master Of Dark ⚠️️🔞 (Completed)
    253K 33.7K 62

    Dark Romance yizhan ff Wang Yibo = Leo Elrod Xiao Zhan = Sean Huxley BDSM 🔞 Swearing ⚠️️ Violence ⚠️️ Mpreg ⚠️️ ⚠️️This story completely imaginery.. ⚠️️ මෙම ff එක සම්පූර්ණෙන්ම හිතලුවක් පමණයි.. සැබෑ ජීවිතේ චරිත සමඟ පටලවා නොගන්න..⚠️️අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි⚠️️

    הושלם   בוגר
  • ආදරණීය වස්සානේ ✅
    100K 18.8K 50

    බොහො කලක් වැසි නැතුව වියලිච්ච කතරකට නුඹම විය වස්සානේ තුන් සිතම සනසනා.... 💚❤️

    הושלם   בוגר
  • අඩවිය ( Yizhan ✔️ )
    67.1K 10.2K 39

    Complete ✅ සොහොන් කොතක අරලිය මල් හිට වු... සදා නොමියෙන... අවසන් පෙම...

    הושלם   בוגר
  • -අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
    221K 34.4K 98

    𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #2 - සිංහල (10.10.2023) #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #3 - srilanka (08.04.2024)

    הושלם   בוגר
  • Campus Crush (Yizhan) ✅
    114K 19.8K 41

    එයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️‍🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්වභාවයනේ...අහසයි පොලවයි වුන අපි දෙන්නගෙ ආදර කතාවයි මේ ❤💚 රශ් 💘 කේශ් S...

    הושלם   בוגר
  • -අභිනික්මන්-(BSC+BMA Complete )
    2.6K 497 1

    "අස්සකො ලෝකෝ.. සබ්බං පාහය ගමනීයන්!"

  • Just For You
    234K 36K 68

    අත් තටු සිඳ ගත් බට්ටිච්චෙකුට පියාඹන්න උදව් වෙන්න. . . . . . ⛔⚠️️පැහැදිලිව කියනවා..මේක boys love එකක්.අකමැති අය මෙතනින්ම හැරිලා යන්න..මගේ අනිත් කතා වගේම වැඩිහිටියන්ට පමණයි එකක්⛔🚫

    הושלם   בוגר
  • MELODY OF A AUTUMN PEONY💮🍁🍁
    334K 77.2K 106

    මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...

  • 🕊️🕊️ Angel Wings 🕊️🕊️ Yizhan fan fiction ...complete ✔
    123K 23.3K 50

    තටු සිදුනු කුරුල්ලෙක් අයාලේ පියඹලා .... සුර දූතයෙක් අසල අහම්බෙන් නැවතිලා...... ලෝකයක් දකින්නට ඒ ඇසින් හැකිවෙලා.... දිනන්නේ ජීවිතය සෙනෙහසින් පේවෙලා.... අවසරයි විදින්නට සුසුම් ස්වර නිදහසේ.... නැවතුමක් අවැසි නෑ දැන් ඉතින් ජීවිතේ..... රසම තැන් දුටු නිසා ආදරේ ගීතයේ...... අපූරුව දකින්නම් නුඹ ඇන්ද සිතුවමේ... ...

    הושלם  
  • මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️
    219K 46.4K 84

    කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....!

  • D€VOT€D TO ¥OU🖤(✅✔️)
    284K 57.4K 76

    නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!

    הושלם  
  • 🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
    107K 20.9K 41

    💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......

    הושלם  
  • BREATH OF LIFE (Complete)
    570K 109K 119

    කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!

    הושלם  
  • විලන් (Yizhan)
    85.5K 13.2K 18

    උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤

    בוגר
  • අයි.ඩී. (Yizhan)
    150K 28.3K 39

    නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹

    בוגר
  • MASTER CHEF🍻🍽️(complete yizhan Ff)
    211K 47.3K 94

    Unique flavor 🖤

    הושלם   בוגר
  • COUNT D R A C U L A ✅
    93.4K 21.1K 48

    දන්නවද....ආදරේ කියන්නෙ හරියටම ..... ම්ම්ම්ම්ම් සුලග වගේ..... පෙන්නෙ නෑ.... හැබැයි..... දැනෙනවා......

    הושלם  
  • 🍁නූශ්🍁(Zhanyi)
    180K 38.3K 101

    අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)

  • 🔱SINGAM🔱
    257K 45.6K 57

    ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)