👑️👑️ 🄿🅁🄸🄽🄲🄴 🄾🄵 🅃🄷🄴 🄿🅁🄰🄸🅁🄸🄴 👑️👑️ zhanyi ...complete ✔
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................
මිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚
💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් වත් උණුවෙන්නෙම නැතිවෙයිද දෙයියනේ ........... ❤❤ මේක මගේ විදිහ........ඇයි මම වෙනස් වෙන්නෙ ....... Red Velvet Crash 🍥🍥...
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධා...
හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...
👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 ❤️ ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 💚 එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලමයා දාලා යන්නෝනේ.. එනවා මෙතන හුරතල් වෙන්න... 😡😡
ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න,ආදරය කරන්න දන්න කෙනෙක් හම්බ වෙන්නම් ඕන...හරියට මට ඔයාව ලැබුනා වගේ 💚❤️
❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...
හාමු මහත්තයා...මේක one -night stand එකක් ...අනික ඕක නැති උනා කියලා නලලෙ ගහලා නෑනෙ......අනික පුංචිගෙ වෙන්ඩ හාමුවව මට මොකටද.... හ්ම්...ඇත්තද......නලලෙ කොටල නෑ...ඒත් මගෙ හිතෙ තියනවනෙ...පුංචිගෙ වෙන්ඩ හාමු කියලා දන්නවා නම් මොකටද උඹ අතපත ගහන් ආවෙ.....ම්ම්ම්ම් උස්සනවා උඹව මං!
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚..... මේක මහ පිස්සුව..... මගේ ඔෆිස් එකේම වර්ක් කරන කොල්ලෙක්ගෙ ඇස් ඉස්සරහා පපුව ගැස්සෙන්නෙ..... නෑ මේක මහ විහිලුවක්....විකාරයක්......
අයාලේ ගිය සිහින අබියස තාරුකා නෙතු නැවතිලා සෙනේ හැඟුමන් අතර දබරව හිතක් හෙමිහිට නතුවෙලා ....
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
Mafia King Master Leo. Detective sean... Two Dominants..
බූට් කන එක කලාවක් නම් මම තමයි ඒකෙ පිකාසෝ.... මේ වෙනකොට මම හතර පාරක් බූට් කාලා තියෙනවා. දැන් අහන්න එපා බූට් කන්න ඔයා බල්ලෙක් ද කියලා... මෙතන තියෙන හොදම දේ තමයි මම හතර පාරම බූට් කෑවේ එකම මනුස්සයගෙන්..... YiZhan fanfiction by Anastasia Wang ✨ Started: 12.01.2022 End: 08.05.2022
YIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )
හිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.
• මිනී මැරුමක සුළමුල සොයා ගිය තරුණයෙක් • වලව්වක උරුමකරුවෙක් • ලේ බැදීමක් නොමැති සහෝදරයන් තිදෙනෙක් • සල්ලි බලය නිසා රජ කරනා ව්‍යාජ පවුලක් • යුක්තිය උදෙසා සටන් කරනා සැගවුනු තරුණයෙක් • පැටලුනු අදුරු අතීතයක් ‼️ Just a fanfiction
රහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව .....පමනක් සිහි තබා ගන්න.... 🌼
දෙකොපුලේ වෑහෙනා...සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ...සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ...ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ...සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම...පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම...විඳගමූ සංසාරෙම... Start :- 28.10.2022. End :- 26.11.2022. ✍️ A_xian_
ආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022
⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."