Young Royals || yizhan
නමුත් ෂියාඕ ජාන් කියන්නේ අනික් අයට සාපේක්ෂව මදක් වෙනස් කෙනෙක් ... මොකද කිව්වොත් ඔහු කිසිසේත් ම ධනපති පන්තියට අයත් අයෙකු උනේ නම් නෑ ... ෂියාඕ ජාන් මේ පාසලට ඇතුළු වෙන්න එකම හේතුව ඔහුගේ ඉහළ බුද්ධිමහිමය ... ඔව් අනුමාන කළ ලෙසම ඔහු ශිෂ්‍යත්වයක් නිසා මේ පාසලට ඇතුළු වෙන්න වරම් ලබපු කෙනෙක් ... ඔහු මධ්‍යම පාන්තික පව්ලක එකම දරු...