Select All
  • HESHARAWAYA | ONGOING
    1.8K 379 10

    අහන් ඉන්න ඒ තමා හේෂාරාවය .....!!! කයිල් ඔලිද්‍ය × ශක්‍ය හේෂ්වර

  • ලාවුළු
    2.9K 649 10

    ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...

    Mature
  • HASRAT | Indian × Sinhala B×B [ COMPLETED ]
    15.7K 1.5K 32

    HASRAT - හස්ර(ත්)ට් Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱🇰 🇮🇳 ප්‍රේමයේ ප්‍රාර්ථනා ඉටුවූවද ඉටුනොවුනද ඔවුන්ගේ ප්‍රේමය සදාකාලිකයි... Highest Rankings - #1 Srilankan #1 Gujarat #1 Blindia #1 Blsrilanka #1 Gayindia #1 Srilankanbl Started Date - 14 /02/2023 Ended Date...

    Completed   Mature
  • දෙව්දුනු | Sinhala BL | Completed
    3.6K 441 11

    සමහරුන්ගෙ ජීවිත වලට සතුට අරන් ආවෙ නොහිතපු මිනිස්සු~~ 09/05/2024

    Completed   Mature
  • THE MISTAKE OF LOVE (yizhan)[completed]
    97.6K 15.2K 52

    ඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔

    Completed  
  • 🔱SINGAM(✅)
    301K 51.6K 64

    ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)

  • 𝐃𝐀𝐑𝐊𝐒𝐈𝐃𝐄 | sinhala
    1K 110 2

    " What if one of the most powerful 𝐖𝐄𝐑𝐄𝐖𝐎𝐋𝐅 Alfa found love with one of the greatest 𝐖𝐄𝐑𝐄𝐖𝐎𝐋𝐅 𝐇𝐔𝐍𝐓𝐄𝐑 of all time ? " Dave × Theo ♡ Start : 2024/01/25 End :

  • 🌸 කැමීලියා 🌸 (✅)
    92.9K 18.9K 45

    මා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයයි මට ඉවසුම් නැති රැදෙන්නට නුබ අබියසින් නැද්ද අවසර නුබ සිහිනයක් බැවින්...

    Completed  
  • Haters or Lovers 🥀💖 ✅
    32.2K 4.6K 45

    💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට? Yizhan FanFiction

    Completed  
  • වර්ණ [Yizhan Sinhala FF] ✔️
    44.8K 6.4K 72

    නුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/08/24 2023/11/18

    Completed   Mature
  • මා හදෙහි සිත්රු (TaeKook)
    70.3K 10.6K 92

    ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (2024/04/25) Start - 2023 . 09. 09 End - 2024.04.14

    Completed   Mature
  • වස්සාන සිහිනේ (ZhanYi Nonfiction )
    11.6K 2.8K 34

    ප්‍රේමය යනු ඔබයි.. පරිත්‍යාගය යනු ඔබයි.. මා හදවතේ ලැගුම් ගත් අපූරුම ගුරුතුමාද ඔබයි ප්‍රේමයේ මුල්ම පාඩමත් මම උගත්තේ ඔබෙන්.. මගේ ලෝකේ දුයිෂෙන් ඔබයි.. ❤️💚

    Mature
  • 🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚
    54.8K 7.7K 38

    රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විතය ...... ♥️

    Completed   Mature
  • HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On Hold
    45.9K 7.4K 24

    LOST EYES - 2 '' අපි බබෙක් හදමුද ?🥺 '' '' මොකක් ? !! ??😳 ' '' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තීන ලස්සන බෝල බබෙක් හදමුකො 😘? '' '' ............... 😶 '' '' හරි හරි ඉතින් මං දන්නවා ඔයා තාම ඉගෙන ගන්නවා.. මාත් තාම පොඩියි..☹️ ඒත් අපි බබෙක් හදමුකො..🥺 '' '' කෙයාන්..😐 '' '' හානේ ?? හානේ ?? 😇'' '' සුදු ම...

    Mature
  • 🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
    111K 21.1K 41

    💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......

    Completed  
  • ✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
    75.9K 13.7K 102

    ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️

    Completed   Mature
  • MANDATE | මැන්ඩේට්
    81.1K 12.5K 126

    ඔයා වගේ කෙනෙක් හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ ඉන්න ඕනෙ සස්වික.. ඒ ඇයි..? එතකොට ඒ මිනිස්සුත් සැනසීමෙන් ජීවත් වෙයි..මොකද ඔයා මට එහෙම කෙනෙක්...

    Mature
  • මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
    55.2K 6.7K 43

    ❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . ...

    Completed  
  • ඒක දිග කතාවක්
    96.7K 15K 86

    පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්

    Completed  
  • උරුමක්කාරයා
    33.5K 4.4K 71

    කිරුළ නොපලන් රජෙකුගෙ කතාව

  • නුඹ හා
    66.4K 7.6K 35

    හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...

    Completed  
  • කෝපි ඇස් 🤎👀 ( Yizhan ONG )
    37.2K 9.9K 33

    ඇලපාත මුදලි මං, මදහාස නගන් ගජමන් නෝනා...! . . . 🤎 'ඔහු' නූතන ඇලපාතයන්ගේ ගජමන් නෝනා නම් විය.. කෝපි පාට ඇස් දෙකක අයිතිකරු වුනු ඔහු නමින් 'ඔමල් කේෂ්වර සේනාරත්න වෙද්දි ඔහු සොයා ආ ඒ හදිස්සිකාරයා 'විදෙව් නුගාර ඇලපාත' නම් විය.. කෝපි ඇස් දෙකක් එක්ක හිනාවෙන කැලෑ ඩේසි මලක් සොයා පැමිණි තද කොළ කලු ඇස් ඇත්තෙක්... ඒක කැලිස්ටස්ගේ...

    Mature
  • පතොක් මල්🌵✔️
    76.8K 13.8K 49

    ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~

    Completed  
  • Boss Daddy 👅❤️💦 [ completed ]
    373K 45.2K 74

    🔞Warning Taekook ff Top = kook Bottom = tae

    Completed   Mature
  • සංසාර සිහින | TK | Nonfiction | Ongoing
    13.4K 1.5K 40

    | දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳගමී.. සංසාරයම ඔබ එක්ක ලග ඉන්න දිව්රමී........... වෙන් වුණත් මේ භව...

  • Wishes ☑️
    29K 3.8K 38

    🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර්තමානය දෙසට විදිනලද අග්ගිස්සෙන් ආදරය අමුනන ලද හියක් බව මට වැටහිනි . " මට ඕන හුගක් නරක බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් " " කවුද ඔයාට කිව්වේ මං හොද කෙනෙක් කියලා " නොදැනීම එයා එයාගේ යටි තොල හපාගත්තා. ඉදිරිය තවත් රසවත් කිය...

    Completed   Mature
  • NONIMI🌷✅
    42.3K 5.8K 50

    ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡

    Completed  
  • සුදූ කටරොලු...
    39.9K 5.9K 38

    හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..

  • ප්‍රාණ
    15.8K 2.6K 26

    බිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්‍රාණය ලබද්දී ඒ ලැබුණ ප්‍රාණයේ ණය ගෙවන්න සංසාරෙම මදි වෙද්දී ආත්මයෙන් ආත්මයේ පතා ආව හිතක් කොහොම නම් අතින් අතාරින්නද... අතින් ගිලිහුණ හිතක් ඒ තරම් ලේසියෙන් හිතින් ගිලිහෙන් නැති වෙද්දී හිතින් අල...

    Completed  
  • Hollow Spirit🍁 [ Zhanyi Complete ]
    471K 87.5K 130

    🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර යෞවන හිතකට පෙම් බැඳපු කඩතොලු උන පිරිමි හිතක්.. 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09