Mr. Kim's Badboy !TK! [ Sinhala - Completed ]✔️
// "එයාලට පිස්සුද එයාලගෙ පුතාව කොල්ලෙක්ට බන්ඳන්න මෙච්චර කෙල්ලො ඉඳිද්දි? අනික මට බෑ. මං ටේහ්‍යුන්ග්ට ආස නෑ." . . . . "හ්ම්ම්.. ඒක දිග කතාවක්. ඒක නෙවෙයි දැන් ඌ හෙට අපේ ගෙදර එනවලු. මට ඕනෙ ඌව මට අකමැති කරවන්න මොනාහරි දෙයක් කරන්න." ජන්ග්කුක් කිව්වෙ evil හිනාවක් එක්ක. "Yeah, plan එකක් ගහමු අපි. ඉන්නකෝ මං හොඳ එකක් කල්පනා කරන...