𝙊𝙣𝙡𝙮 𝙁𝙤𝙤𝙡𝙨 𝙁𝙖𝙡𝙡🍂
  • Reads 21,820
  • Votes 3,473
  • Parts 27
  • Reads 21,820
  • Votes 3,473
  • Parts 27
Complete, First published Oct 29, 2020
Mature
A true story.....  29🅞︎🅒︎20 

#Shanemluvstory

[ ෆිල්ම් එකකින් ඇහිද ගත්තේ නැති, ඕතර් විසින් හිතින් ගොතපු නැති මේ කතාව ඔයාට මට ව්ශ්වාස කරන්න බැරි ඇත්තම කතාවක්. ]

☁︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈✈︎✈︎✈☁︎

ආදරණීය එම්ට,
                මන් දන්නව මේ සිංහල අකුරු ඔයාට කියවන්න බැ. ඒත්.. කවදමහරි ඔයා මේ අකුරු ගලපල  මගේ ආදරේ තේරුම් ගන්නවන්ම් කියලා මන් ඔයා දිහා බලන් හිතපු වාරම අනන්තයි.🥺
සමහරවිට මේ අකුරු වගේම මගෙ ආදරෙත් ඔයාට කියවගන්න බැරි වෙලාම යයි...💔
               ලොකු වේදනාවක් එක්ක ලියන මේ දේ කවදාවත් අමතක නොවේවී. 

                    මේ ලෝකෙ කොහේදි හරි අපිම විතරක් තනි වෙලා ඉන්න ලස්සන තැනිතලාවක අපි ආයෙත් මුනගැහෙන දවසක් එයි එම්.  එදාට ඔයා මට කියයි 

   "මට ඇහෙන්න ඒ සේරම කියන්න ශෙහාන්" 
            ,කියලා.... 
අන්න එදාට ඔයාව මගේ පපුවට තුරුල් කරන් මන්.. 😭 ආයෙත් මේ කතාව ඔයාට කියන්නම්


"""ඒ ලස්සන දවස එනකල් සේරම හීන මගෙ ලග එකතු කරගෙන මම බලාගෙන ඉන්නම්..
All Rights Reserved
Sign up to add 𝙊𝙣𝙡𝙮 𝙁𝙤𝙤𝙡𝙨 𝙁𝙖𝙡𝙡🍂 to your library and receive updates
or
Content Guidelines
You may also like
ඉතිං, මේ මගේ හිත... by FuNWryTr
14 parts Complete Mature
අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස් පෙලට කිට්ටුකරලා සයනංක ඉස්කෝලෙට ආවා. අලුතෙන් ආපූ සයනංක එව්ව ලියුමෙන් අදිතගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු දෙව්පසන්ගේ අවසන් කැමැත්ත.... දෙව්පසන්ගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න අදිත එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සයනංකවගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි. "ඉතිං, මේ මගේ හිත...."
You may also like
Slide 1 of 10
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )  cover
Lost Control (Zhanyi) ✅ cover
||අත්භූත|| cover
ENDLESS LOVE - 02.01 [ONGOING] cover
ချစ်ခြင်းတစ်ခု၌ အမြစ်တွယ်ခြင်း (Players season 3) cover
Love Seller || Ongoing (Sinhala)  cover
Love's knots (ချစ်ခြင်းကြိုးငယ်.... အသွယ်သွယ်) Completed cover
"මගෙ පිච්ච මල"   cover
ඉතිං, මේ මගේ හිත... cover
ဘက်စုံတော်တဲ့ အလယ်လမ်းကစားသမားလေး cover

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )

81 parts Complete Mature

උතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........