ආදරය කියන්නේ මොකක්ද? අපේ හිතේ කෙනෙක් වෙනුවෙන් ඇති වෙන විශේෂ හැඟීම් ආදරය මද? ආදරය හැමතිස්සෙම සතුටුදායක දෙයක් ද? නැත්නම් දුකක් දැනෙන වේදනාවක් ද? Sungyoon , Jibeom , Yohan තුන්දෙනා එකසැරයක් ආදරෙන් පාරද වුණ අය. එයාලා ආයෙත් ආදරය කලොත් ඒ ආදරයට මොනවා වෙයිද? මොන වගේ දේවල් වෙයි ද? කතාව එක්ක දිගටම ඉන්න 😊💕