බලය පමණක්ම වැදගත් වූ රාජ්‍යයක කිසි දිනෙක ආදරයකට උරුමකන් නොකී කුමරුවෙකු.. ඔහුගේ ජීවිතියට ආදරය යන වචනයේ තේරුම කියාදුන් යුවතියද ඔහුව දමා ගිය පසු ඔහුගේ ජීවිතයට නැවතත් එවැනි ආදරයක් උරුම වේද? Most importantly.. This is a ship story. So if u not interested then please don't bother to read it and make bad comments 😅 So hope u guys enjoyyy ~~~