මින් සමූහය කියන්නේ දකුණු කොරියාවේ විශාලතම සමාගම්වලින් එකක්. එහි නායකත්වය දරන්නේ ගොඩාක් අහංකාර මින් හ්යුන් ජොං. Hanseong නම් උසස් පාසලේ පිරිමි ළමුන් අතර වඩාත් ජනප්රිය හා බලවත් ම කණ්ඩායමක් වන B4 හි නායකයා වගේම දකුණු කොරියාවේ සමාගම්වලින් එකක් වන මින් සමූහයේ එකම උරුමක්කාරයා වන නපුරු කොල්ලෙක් සහ සෙල්ලක්කාර දඩබ්බර හැබැයි හිත හොඳ ගැහැණු ළමයෙක් වටා ගෙතුණු ආදරණීය අපූරු කෙටි කතාවක්.