හරියටම දන්නේ නෑ මගේ වයස් සීමාවේ අය සිංහල ගීත විචාර කියවනවා කියලා. ඒත් මං අවධාරණය කරනවා සිංහල සිංදු වල වැඩි හරියක් ලියවිලා තියෙන්නේ හිතාගන්න බැරි තරන් ලස්සන අදහස් වලින් කියලා. මං ආරාධනා කරනවා ගීත විචාරයක රස විදින්න කැමති අය එන්න කියලා. ⚠️️ කිසිදු අයුරකින් උපුටාගැනීම් සිදු කිරීම සපුරාතහනම් වේ. 🙂⚠️️
4 parts