please read the description before read the story. do not add this to your ship reading list කියලා මම කියන්නේ නැහැ. because reading list යනු ඔයාලගේ අයිතියක්. කැමති එකකට add කරගන්න ඔයාලට අයිතියක් තියෙනවා. but always remember to respect the author. ✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵ 'සිගරට් බොන එක ඇඟට හොඳ දෙයක් නෙවෙයි.' 'ඇයි ඔයා ඒක ගැන හිතන්නේ?' 'මිස්ටර් මෙතනින් යන්න!!!' 'ඇයි ඔයා මේ විදිහට ඇඳන් ඉන්නේ?' 'මේ දේවල් ඔයාට අදාළ දේවල් නෙවෙයි!!!' 'මට ඉන්න දෙන්න!' ✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵ ༆also, මේක boy x girl එකක්. ff එකක් නිසා හැම දෙයක්ම මවාගත්තුවා විතරයි. කතාව කවරයෙන් මනින්නේ නැතුව කියවලාම බලන්න. BxB GxG BxG මොන කාණ්ඩයෙන් ලිව්වත් ff කියන්නේ මවාගත්තු දෙයක් විතරමයි. ඒක නිසා homophobic බව පෙන්නමින් විකාර නටන්න එපා. Gay Les ff එකක් ලිව්වත් straight එකක් ලිව්වත් හැම එකෙන්ම වෙන්නේ idol කෙනෙක් ගැන හිතේ මැවුණ කතාව ලියන එක. ඒක නිසා straight කතාවක් සාධාරණීකරණය කරලා BL GL යන කාණ්ඩ දෙකට බනිනවා නම් ඒක ඔයාගේ මෝඩකම, නූගත්කම හෝ ඊරිසියාව. 2021 || 08 || 10 2021 || ¿¿¿