if he loves me again.. ඈත අහසේ දිලෙන තරුවක් ඔහුට හිමි කරගත හැකි වේද.. ඒ තාරකාව ඔහුගේම බව දැනුනත්. මේ මොහොතේ හිමි කර නොගත්තොත්.. සදහටම ඔහුට අහිමි වේද.. හිමි කර ගත හැකි වන්නේ තාරකාව.. පොළොවට කඩා වට්ටවා නම්.. ඔහුට එය කරන්නට සිත් දෙයිද.. ඒ වේදනාව..ඒ කුරිරු අවසානය.. මේ භවයේත් ඔවුන්ට හිමි වේද.. (මේ මගෙ පළවෙනි යීචාන් ස්ටෝරි එක.අදහසක් කියල යන්න ) " ශියාඕ.. අවුරුදු තුනක්ම ඔයා යුනි එකේ බෙස්ට් ෆොටෝග්රැෆි බෙස්ට් එඩිටින් අවෝර්ඩ් ගත්තෙ නිකන් ඉඳල නෙවෙයිනෙ..ඔයාට මේක කරන පුළුවන් " 🐉 ~~~~~~~~~~~~~~~ ~~~~~~~~~~~~~~~ " මගෙ බෝ ඉතින් කොහොමත් ලස්සනයිනෙ 😍..මගෙ..ඊ..ව්..නෑ නෑ..ලන් චාන් විතරයි මගෙ. යීබෝ ට එයාගෙ මූන තිබ්බට යීබෝ එයා නෙවෙයිනේ.." 🐰 ~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~ "මිස් ....... මේක ශූට් එකක් නෙවේ.අපි මෙි ඉන්නෙ පාර්ටි එකක." 🦁 " ඉතින්..මොකද යීබෝ..අපි අලුත් ඩ්රාම එක ප්රමෝට් කරන්න ඕනෙනෙ..ඩිරෙක්ටර් කීවෙත් එහෙමනේ " . . . .