කාවවත් විශ්වාස කරන්න බැරි වෙලාවක සහොදරයො ටිකක් වගේ යාලුවො ටිකක් හිටියොත් කොහොමද 🍁තමන්ගෙ ආදරේ තමන්ගෙන් උදුරගන්න බලං ඉන්න 🍁 🍁තමන්ගෙ ආදරේය තමන්ට වෛර කරනවා කියන දේ දරාගන්නෙ කොහොමද 🍁 🍁ඒ හැමදෙයක්ම දරාගෙන ඉන්න 🍁 🍁අවුල් ජාලාවක පැටලුනු ප්‍රේමවන්තයෙක්🍁 🍁 ඉවසල ඉවසන්න බැරි වුනොත් ඔහු මොනව කරයිද 🍁 💔 ඔවුන්ගේ ආදරය දෛවයේ සරදමක් ද 💔 🍂කියවලම බලන්න මගේ First FF එක 🍂 🍃 Unconditional Love🍃