You are my destiny Intro කොරියාවේ යුනිවර්සිටි එකකට යන ටිකක් විතර පිස්සු ලංකාවේ කෙල්ලෙක්..... ඒ කෙල්ලටම හරියන පිස්සු යාලුවෙක්... තව කෙල්ලො තුන් දෙනෙක්.... දෙන්නෙක් කොරියන් එක්කෙනෙක් ජපන්-කොරියන්... ප්‍රසිද්ධ ඩාන්සින් ගෘප් එකක කොල්ලො දෙන්නෙක්... කෙල්ලගේ යුනිවර්සිටි එකේමයි. යාලුවොන්ටත් වඩා සහොදරයො අට දෙනෙක්... තව කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා... එ් දෙන්නා ගැන නම් කතාව කියවද්දිම තමා දැනගන්න වෙන්නේ... මොන කොල්ලා අපේ කෙල්ලගේ දෛවය වෙලා එයිද... මේක නම් තුන්කොන් නෙවේ හතර පස්කොන් ප්‍රේමයක් හොදද... ( මං ආසම k-pop ගෘප් එක තමයි EXO... ඒ වගේම BTS - V ටයි jimin ටයි.. GOT 7 - jackson ටයිත් ආසයි... ඒ නිසයි ඒ දෙන්නවත් දාන්න හිතුනේ... )
25 parts