හායි කස්ටිය... ❤️❤️❤️❤️ ගොඩක් අය ff කියවන වගේම ලියන අය මේකෙ ඉන්නෙ. ff කියවන අය අතරෙ ඉන්න මටත් හිතුන ff එකක් ලියන්න. වැඩිය ලස්සනට ලියන්න නම් දන්නෙ නෑ ඉතින් මගෙ පළවෙනි ff එක තමයි මං මේ ලියන්න හදන්නෙ. මං යීජාන් ශිපර් කෙනෙක්. මේ කතාවට යීජාන් චරිත අරගෙන තමයි ලියන්නෙ. ටිකක් වෙනස් ආරෙකට යන කතාවක්. එයාලගෙ චරිත වලට එයාලගෙ සැබෑ ජීවිතය ට කිසිම සම්බන්ධයක් මේ කතාව එක්ක නෑ. ඒ වගෙම එයාලගෙ ඒ චරිත වලට කිසිම විදියකින් හානි වෙන දේවල් මං කරන්නෙත් නෑ කියල හිතනවා.කතාවෙ අතරතුර තමයි චරිත හදුන්වල දෙන්නෙ. කට්ටිය කියවල රස විදින ගමන් වෝට් කරල, අඩුපාඩු පෙන්නල දෙන්න කියල ආදරයෙන් මං ඉල්ලනව. අද හවස ඉදන් කතාව මං පුළුවන් වෙලාවට දෙන්නම්.😍😍😍 මම Bunny Liyo 🐇🦁 කුමන ලෝකයක සිටියද තෙරක් නොමැති විශ්වය තරම් මහදේ ඔබ වෙනුවෙන් උපන් ප්‍රේමය සදාතනික යි මියෙන තුරාවටම......... 🐇🦁❤️💚