[BOOK ONE] [COMPLETED - UNDER EDIT] [HAPPY ENDING] 🧛♂️ ♡︎ 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐘𝗼𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐌𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐁𝐮𝐫𝐧 𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 ♡︎ 🐺 Special Note : අළුතෙන් කතාව කියවන්න ගන්න ඔයාලාට තමයි මේ නෝට් එක. මේ කතාවේ අතර මැද්දෙන් දාලා තියන Emoji's අයින් කරලා, අකුරු වැරදුණ තැන්, වචන අඩු තැන්, සමහර ගැලපෙන්නේ නැති වචන එහෙම තියන තැන් ලියලා තියන විදහත් එක්ක එඩිට් කරන් යන ගමන් තමයි තියෙන්නේ. ඊටපස්සේ Emoji වලින් පෙන්නලා තිබ්බ සමහර දෙබස් ඒවල තියන ඉමෝජි අයින් කරලා වෙන ෆෝමැට් එකක් (Bold) යූස් කරනවා. (ගොඩක්ම මයින්ඩ් ලින්ක් කරන ඒවා එහෙම) කියවන්න ගන්න අයට කතාව එඩිට් වෙන එකේ බාධාවක් වෙන්නෑ. ලියවෙන විදිහේ පොඩි වෙනසක් විතරයි තියෙන්නේ.. ඒ තිබ්බට ඔයාලාට අවුලක් නැතුව දිගටම කියවගෙන යන්න පුලුවන් Thank you ! ❌🚫⚠️ - PLEASE DON'T COPY OR STEAL ANYTHING FROM THIS STORY !
46 parts