Story in sinhala and english... 🔏 අහම්බෙන් හම්බ වුණ මගේ මෝචී මගේ ආදරේ පිලිගනීද? කොල්ලෙක් වුණ මම කොල්ලෙක්ටම ආදරේ කරන එක වැරැද්දක්ද? ඒත් මට පස්සේ පසුතැවෙන්න බෑ මං දැන්ම කියනවා... Will my Mochi, whom I met by chance, accept my love? Is it wrong for me to fall in love with a boy? But I can not regret it now I say ... Author SnOw❄️