නිමාවක් නොමැතිව ප්‍රේම කරන්නට එක්ව බැදී ආලය කරන්න පතමි මම ඔබවම ඉපදී මැරෙන හැම ආත්මෙකම .... ✨️ ~ Kim So Hee පෙම් කලෙමි එදත් පෙම් කරමි අදත් හෙටත් නොවෙනස්ව ලොවක් එළිය දකින හැම ආත්මෙකම පතමි ඔබේ ආලය මම .............. ✨️ ~ Lee Jong Suk බිඳුණු හදවතකට හුස්ම ගන්න ඉගැන්නුව ... කඩවසම් නිහඬ ප්‍රේමවන්තයෙක් ❤ නිහඬ බව දුරුකරලා සිනාසෙන්න ඉගැන්නුව.... ලස්සනම ලස්සන ප්‍රේමවන්තියක් ❤ එක්ව වෙන්වුන කතාවයි මෙ .... ✨️ • Waiting | By J-MinSuk • Story : Dec 8 - Dec 22
14 parts