ආදරයත්... මරණයත්... අතර ගැටීමක්... ❤️ බොරුකාර සහෝදරියද...??නොදුටු ප්රේමවන්තයද...?? Xiao Zhan මොකක් තෝරගනීද....?? 💚 තමන්ට බොරු කරපු... නමුත් තමන් හදවතින්ම ආදරේ කරපු ඇගේ මරණයේ පලියද...??නැතිවම් තමන්ට මහ මෙරක් සැබැවින්ම ආදරය කරන ඒ සුරදූතයා ද...?? Wang yibo ගේ තේරීම මොකක් වේවිද...?? අසම්පූර්ණ ආදර කතාවක් සම්පූර්ණ කිරීමට ඔබටයි මේ උණුසුම් ආරාධනා..💚❤️🐢
1 part