The main power 💙❤️ || (Complete)
  • Reads 90,843
  • Votes 14,868
  • Parts 50
  • Reads 90,843
  • Votes 14,868
  • Parts 50
Complete, First published Dec 31, 2021
Mature
මෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍යන් දෙකම එකිනෙක වෙන් කරමින්. වසර 22 කට පෙර සිදු වූ මේ වෙන් වීම අහඹු ලෙස පෘථිවියටත් බලපාන්නේ මනුෂ්‍යන් දෙදෙනෙකුගේ දෛවය තීරණය කරමින්. අවසානයේ මේ මාණික්‍යන් දෙක නැවතත් එකතු වී මෝ රාජධානිය නැවතත් යථා තත්ත්වයට පත් වේවිද? බලයත් ඒ හා බැඳුනු සොඳුරු ආදරයත් වටා ගෙතුනු අත්භූත ජනක කතාවේ අවසානය කෙසේ වේවිද?

2022/08/08 - Taekook #2 (out of 57K stories)
2022/08/08 - Sinhala #1 (out of 5.03K stories)

2022/08/19 - fanfiction #1 (out of 1.34M stories)
2022/08/19 - bl #1 (out of 85.6K stories)
All Rights Reserved
Sign up to add The main power 💙❤️ || (Complete) to your library and receive updates
or
Content Guidelines
You may also like
•°• Cursed Angel •°• ⭐ || (Complete) by Fantasy_girl_TK
60 parts Complete Mature
ශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්‍රබලයි. කවදාවත් එයාගෙ ශාපය ගෙවෙන්නේ නැතිවෙයිද? කවදාවත් එයාට එයා ප්‍රාර්ථනා කරපු සුන්දර ජීවිතය නොලැබෙයිද? හැමදාම එයාගෙ දෛවය අඳුරේම ගිලිලා තියේවිද? ශාපලත් සුරදූතයෙකුගෙත්, දරුණු මාෆියා ලීඩර් කෙනෙකුගෙත් අඳුරු දෛවය එකිනෙකාගේ ආදරයෙන් ආලෝකමත් කරගන්නා ආකාරය ලියැවෙන කතාන්තරයයි මේ.. 💕 •°• Cursed Angel •°• ⭐ #Angel #Sad but Happy ending 2023/02/14 - Srilanka #2
You may also like
Slide 1 of 10
لە ئارەزووی وردەکاریەکانت||J.JK cover
Bratty kid     (Completed ✅) cover
||♡♤Destiny of the Mafias'♤♡|| cover
The Lone Merman 🌊🧜‍♂️ || (Complete) cover
චන්‍ද්‍රාශිංසන|𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴 cover
🌞അനന്തഭദ്രം🪷 cover
My Human 🐺❤️ || (Complete) cover
VILLAIN (TaeKook FF)✅Short Story cover
අහස්‍ය නිවන් (𝐓𝐊 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧) cover
•°• Cursed Angel •°• ⭐ || (Complete) cover

لە ئارەزووی وردەکاریەکانت||J.JK

51 parts Complete

-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا بخنکێم {زۆرم چـــەشـت لــە دووری و نەبــوونـیـت، وەلــێ هـەرگـیـز دڵـم لـێـت سـارد نـەبـۆوە} نوسراوە لەلایەن:- ja_frv7 jey_k71