යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්... ) හැහ්.. මහ ලොක්කා.. මොකටද දන්නෑ මාව කිස් කරන්න හැදුවෙ.. මමද ඇගේ හැප්පුනෙ.. හැහ්.. කියලා වැඩක් නෑ.. කට ගලේ උලා ගත්තනම් හොදයි.. අසමජ්ජාති අමන හිනාව තින්නෙ මටද.. ඇහ්.. ඔය කියන කෙනාටනෙ.. ( තවත් කෙනෙක්ගෙ සිතක් ) Just a fanficton මෙහි භාවිතා කර තිබෙන්නනේ කිසිදු කෙනෙකුගේ real life එක නොවන බව කරුණාවෙන් සලකන්න.. කියවා රසවිදීමට ආරාධනා කරමි... ❤️