පා...පාක් ජිමින්..? එතකොට....ඒ ඔයාද...?ඇයි මට නොකිව්වෙ... මන් ආදරේ කළා....ළගින් ඉන්න ඕන උනා.... මන් ඔය ඇස් දැක්ක වෙලාවෙ ඉදන් ආදරේ කරනවා මැනික... බේබි...හන් ගග ලගට යමු....පීස්... ආශ්හ්...වහිනවා...බබා...අපි ඉක්මනට කා එකට යමු... මන් වැස්සෙ ඉදන් මන් ආදරේ කරන කෙනා එක්ක අයිස් ක්රීම් කන්න ආසයි... එහෙනම් ඉක්මනට මට ඔයා වගෙ පැටියෙක් ඕන...ඕකෙ... අයි ලව් යූ ෂිනීයා... අයි ලව් යූ ටූ චිමී...
8 parts